පොස්ට් 10 000....එළකිරිය, මම සහ අපි

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒත් පොඩි වෙලාවක් අරගෙන හොඳ ත්‍රෙඩ් එකක්, පොස්ට් එකක් ලියන්න.තමුන්ගේ අත්දැකීමක් බෙදා ගන්න.
තමුන් ඉගෙන ගත්තු දෙයක් පුළුවන් නම් එකිනෙකා අතර බෙදා ගන්න.
කවුරු හරි හිතනවා නම් එහෙම කිරීමෙන් තමුන් අභිබවා තව කෙනෙක් උඩට එයි කියල, නෑ එහෙම වෙන්නේ නෑ.
ඒකෙන් තමුන්ගේ වටිනාකම ඉහල යනවා


ඩොඩෝ මහන්සි වෙලා ලිවුව එකෙ පොඩි අදහසක් එකතු කරන්නම් කො........
ඩොඩෝ කියනවා වගෙ මෙකෙ ඉන්නෙ සාමාජිකයො..හුගාක් අය කියනවා හිතනවා ඔන්ලයින් ජිවිතෙ සැබැවට ගන්න එපා කියලා......එක හරි වගෙම වැරදි.....කවුරු කොහොම කිවිවත් තමන් අකමැති පොස්ට් එකක් දකින කොට තමන් අකමැති දෙයක් දකින කොට කෙන්ති යනවා නෙ අපි කාට උනත්.එතකොට එලියට එන්නෙ සැබැ ජිව්තෙ තියෙන කෙන්තිය නෙද...මුනට කියන්න එ කියන්නෙ පොස්ට් එකක් දලා තමන්ගෙ අනන්‍යතාවය එලි කරන්න බැරි අය මොකද කරන්නෙ..රෙප් පැනල් එකෙන් අවශ්‍ය දෙ කියන්න උත්සාහ කරනවා..නැත්නම් ෆෙක් එකක් හදාගෙන ඇවිත් කියලා යනවා..එතකොට වෙන්නෙ මොකක්ද..තමන් ගෙ වැඩ දෙකම ඉටු වෙලා..ෆෙක් එකෙන් කියන්න ඔනි දෙත් වෙලා..තමන් වැඩිපුර යූස් කරන id එකෙ ගෞරවයත් රැදිලා.....
මේක හුගාක් වෙලාවට පාවිච්චි වෙන්නෙ තමන් අකමැති නූලක් දකින කොට..පොස්ට් එකක් දකින කොට..
තව එකක් තමයි තමන් දන්න දෙයක් දැම්මාම පොර මානසිකත්වය හො පඩි ටොක් දෙනව කියන එක..
කෙනෙක් ගෙ පරන පොස්ට් අල්ලගෙන එ කෙනා දාන පොස්ට් එක හො නූල වෙන මාර්ගයකට ගෙන යාමට උත්සාහ කිරිම..

මේවා මම දැකපු දෙවල්....කෙනෙකුට ගලක් ගහන්න කවදාවත් වරදක් නොකල කෙනෙක්......
තමාව උපමා කරගෙන අනික් අය ගැන හිතන්න..තමන්ට අපහසුතාවයට පත්වෙන්න අකමැති වගෙ තමා අනික් අයත්..
මේ කතා කරන්නෙ ෆෙක් වලින් පොස්ට් දාන අය ගැන නෙමෙයි..ෆෙක් වලින් අනික් අයට කුනුහර්ප කියන අයටත් නෙමෙයි......කුනුහර්ප පොස්ට් දාන කුනුහර්ප කියලා රෙප් කපලා නම දාන්න බැරි අයටත් නෙමෙයි......
තමන් ගෙ අදහස් නිදහසෙ ප්‍රකාශ කරන්න..තමන් ගෙ අදහස වෙනුවෙන් පෙනි සිටින්න.......

මොකද කුනුහර්ප කියන්න ඔනි ........................ පුලුවන්.....
හිස්තැනට සුදුසු වචනය තමන් දාගන්න....:)
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒත් පොඩි වෙලාවක් අරගෙන හොඳ ත්‍රෙඩ් එකක්, පොස්ට් එකක් ලියන්න.තමුන්ගේ අත්දැකීමක් බෙදා ගන්න.
    තමුන් ඉගෙන ගත්තු දෙයක් පුළුවන් නම් එකිනෙකා අතර බෙදා ගන්න.
    කවුරු හරි හිතනවා නම් එහෙම කිරීමෙන් තමුන් අභිබවා තව කෙනෙක් උඩට එයි කියල, නෑ එහෙම වෙන්නේ නෑ.
    ඒකෙන් තමුන්ගේ වටිනාකම ඉහල යනවා


    ඩොඩෝ මහන්සි වෙලා ලිවුව එකෙ පොඩි අදහසක් එකතු කරන්නම් කො........

    මෙහෙමයි, තමුන් අකමැති දෙයක් තියේ නම් ඒකට විරුද්ධ වෙන්න ඕනෙම කෙනෙකුට අයිතියක් තියෙනවා.
    මම කියන්නේ නෑ කිසිම විටෙක කට වහගෙන කරබාගෙන ඉන්න කියල.
    මම කියන්නේ මේකේ තියෙනවා සෑහෙන අනවශ්‍ය ත්‍රෙඩ්,
    එව්වා හුදෙක්ම විහිලු, ආතල් පරමාර්ථයෙන් දාපුවා නෙමේ කොහොමත්ම.
    ඒවායේ තියෙන්නේ යටිකුට්ටු අරමුණු.
    මම කියන්නේ ඒවාට රැවටෙන්න එපා කියල.

    තමුන්ගේ ID එකේ ගෞරවය රැකගෙන ෆේක් එකකින් ඇවිත් බැනලා යනවා කියන්නේ ඉතින් නිවට කමක්...කෙනෙකුගේ නිවට නියාලු කම ගැන කතා කරන එකෙන් කිසිම ඵලක් නෑ.

    සරලවම කිව්වොත් ගෞරවනීය විදිහට ජීවත් වෙන්න මුනත් තහඩු කිහිපයක් ඕනේ නෑ.
    මොකද වෙස්මුහුණු ගැලවුණු දාට සෙල්ලම් ඔක්කොම ඉවරයි.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එළ එළ සුභපැතුම්. තවත් වටින දේවල් එළකිරියට දායද කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. කියල තියෙන කාරණාවලත් එළකිරිවාසීන්ට වගේ ම කාටවුණත් ගන්න දෙයක් තියෙනව කියල හිතෙනව.

    මෙන්න කාලෙකට පස්සේ....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth