දැනුමෙන් දිනමු.!!!
වර්තමාන සමාජයේ සාමාන්‍ය දැනුමට ඉහල වටිනාකමක් ලැබී ඇත.සැණෙකින් ඔබට දශ ලක්ෂපතියෙක් වන්නට ඔබේ හැකියාව ඔබට අත වනයි. එසේම සීමාවක් නැති දිනෙන් දින පුළුල් වන දැනුමට කිසිකලෙක සීමා මායිම් යෙදීමද කල නොහැක.
විවිධ මාධ්‍ය හරහා සංවිධානය කරන තරග වෙත අද විශේෂ අවධානයත් ඉතා ඉහල වටිනාකමක් ලබාදීමත් සුවිශේෂී කාරණයකි.එසේම සීමාවන් නැති දිනෙන් දින පුළුල් වන දැනුමට කිසිකලෙක වැට සීමාමායිම් දැමිය හැකිද නොවේ.
තරග විභාග සදහා සේම සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය වන්නාවු කරුණුද බාල තරුණ සියළු දෙනාට නොබියව ඕනෑම තරගයකට මුහුණ දීමට හැකි ශක්තියද හැකි පමණින් එක් තැනකට ගෙන ඒමට සියළු උත්සාහයන් දරා ඇත.
මෙහි එන සෑම පැනයකම පිළිතුර ඉදිරියේ දක්වා ඇත.