දැනුමෙන් සන්නද්ධ වෙමු
දැනුමෙන් සන්නද්ධ වෙමු
මචන්ල අපි ගොඩක් වෙලවට කරන්නෙ ගේම් ගගහ,වීඩියොස් බලබල
නිකන් වෙලාව කන එකනෙ
එහින්ද තමාගේ ජීවිතයටත් දේයක් ලබාගන්නත් කියල
තමා කියවල තියන පට්ටම පොත්වල නමයි ඩවුන්ලොඩ් කරන්න ලින්ක් එකයි බෙදගමුද

මම මෙතන පොතක් කිව්වට කිහිපයක්වුනත් කමක් නෑ,නවකතා .කෙටිකතා පොත් විද්‍යා ප්‍රබන්ධ
තව ඔනේම විශයක පොත් ඔට්ටුයි