දැනුම

NAdee56

Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    උපන්තෙකට
    ලංකාවෙ නුන්නු නිළියන්ව
    කතිරගහල ජන්දෙන් දිනවපු
    sms ගහල තරගෙන් දිනවපු
    කුපන් යවල සමිමානෙන් දිනවපු
    අපෙ අමිමා
    කැමිපස් ඒකෙ picket ඒකට
    ගියපු
    අයියාගෙන් අහනවා
    "අෑ බොල බොට මොලේ නැද්ද?"
    කියලා

    උපුටා ගැන්ම ඉරිදා ලංකාදීප 2010/12/19