දැනුවත් කිරීමක් සඳහා පමණයි...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වයිබර් සෙට් වෙන්න එපා මචන් තමන්ගේ යූස් කරන නම්බර් එකෙන්.. ඔක ගොඩ වෙලාවට කරන්නේ වයිබර් එකේ කන්ටැක්ට් සර්ච් එකෙන්.. ඔනා කෙනෙකුට පුලුවන් නේ.. උබලා නමත් එක්කම දාගෙන හිටියම වයිබර් වල ඌට තවත් ලෙසියි..
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොබිටෙල් එකෙන් වගේම ටෙලිකොම් ඩයලොග් වලත් ඕක වෙනවා බන්
    රුවන් ඒකනායක කියන්නේ දොස්තර කෙනෙක් නෙ ප්‍රසිද්ධම :lol:
    එහෙම එකක් දිනල නම් ඔෆීෂියල් නම්බර් එකකින් හරි SMS එකකින් හරි දැනුම් දෙනවා
    මොබිටෙල් සහ ටෙලිකොම් නම් ගෙදරටම එනවා සහෝ
    ඔය වගේ ඒවාට රැවටෙන්න එපා නිකන් සල්ලි පුදලා නාන්න එපා
    දන්න අය දැනුවත් කරන්න :D
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඇත්තටම දිනුම් ඇදීමක් වෙලා අපි දිනලනම් ඉස්සෙල්ලම උන්ගේ ඔෆීෂියල් නම්බර් එකෙන් අපට sms එකක් එනවා ඊට පස්සේ මොබිටෙල් නම් 1717 න් වගේ කෝල් එකක් එනවා ඇවිත් අපේ id නම්බර් එක ගන්නවා සිම් එක හරිද බලන්න ඊට පස්සේ තමා එයාල එන්න කියනවා හෙඩ් ඔෆීස් එකට නැතුව ඔය වගේ එකවුන්ට් නම්බර් ඉල්ලන්නේ නෑ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කොච්චර කිව්වත් ඕවට අහුවෙන මැට්ටෝත් ඉන්නවා ...
    ඒ වගේ එවුන්ම තමයි චතුර සේනාරත්න , මර්වින් සිල්වා, තෙවරප්පෙරුම, ප්‍රසන්න රණවීර වගේ එවුන් පාර්ලිමේන්තුවට යවන්නේ .
    දියුණු වෙයිද?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar452091_72.gif