දැනෙන්න ජීවත් වෙයං...

lankalk

Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    oය මොන විදියට දැනෙන්න ජීවත් උනත් මැරිලා දවස් 7න් ඔක්කොම ඉවරයි. ලෝක ස්වභාවය නොදැන රඟන ජීවියා දුකම ආහාරය විදිහයට වළදන්නේ බොහොම සතුටින්.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඕනවට වඩා මිනිස්සුන්ට හොඳ වෙන්න ඕන නෑ ඒ උනාට.... අරිනවා ඇරිල්ලක් ලොවෙත් නැති වෙන්න.... මට වෙලා තියෙන්නෙ ඒක.... හැම එකාම බලන්නෙ ඔලුවට අත හෝදන්න.... කුනුහරප දෙකක් කියල වැඩේ කරපන් කිව්ව නම් බල්ලො වගේ කරයි.... ගොඩක් අයට ලැබෙන්න ඕනිත් ඒක තමයි.... හොඳ මිනිහෙක් දැක්ක ගමන් උන් බලන්නෙ උන්ගෙ පරන ඇරියස් කවර් කරගන්න.... ජීවිතේට කවුරුත් ගනන් ගත්තෙ නැති ඒව, තමන්ගෙ ලොකුකම පෙන්න ගන්න අවස්තාවක් නොලැබුන ඒවගෙ ඇරියස් අපෙන් කවර් කරන්න හදනවා.... ඔලුව උස්සලා ජීවත් වෙන්න නම් කැරි කමම ඔස්සරහට දාගෙන ජීවත් වෙයන්.... බයිලා වැඩක් නෑ.... අපිට උන් කැමති උනත් අකමැති උනත් අපිට ඇති සෙතක් නෑ.... වැඩේ අපිට ඕන විදිහට වෙන්න නම් නයෙක් වෙන්නම වෙනවා....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    මම නම් බුකියෙදි මේ වගේ හෑලි දැක්ක ගමං Hide all from....... දානවා.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ඕනවට වඩා මිනිස්සුන්ට හොඳ වෙන්න ඕන නෑ ඒ උනාට.... අරිනවා ඇරිල්ලක් ලොවෙත් නැති වෙන්න.... මට වෙලා තියෙන්නෙ ඒක.... හැම එකාම බලන්නෙ ඔලුවට අත හෝදන්න.... කුනුහරප දෙකක් කියල වැඩේ කරපන් කිව්ව නම් බල්ලො වගේ කරයි.... ගොඩක් අයට ලැබෙන්න ඕනිත් ඒක තමයි.... හොඳ මිනිහෙක් දැක්ක ගමන් උන් බලන්නෙ උන්ගෙ පරන ඇරියස් කවර් කරගන්න.... ජීවිතේට කවුරුත් ගනන් ගත්තෙ නැති ඒව, තමන්ගෙ ලොකුකම පෙන්න ගන්න අවස්තාවක් නොලැබුන ඒවගෙ ඇරියස් අපෙන් කවර් කරන්න හදනවා.... ඔලුව උස්සලා ජීවත් වෙන්න නම් කැරි කමම ඔස්සරහට දාගෙන ජීවත් වෙයන්.... බයිලා වැඩක් නෑ.... අපිට උන් කැමති උනත් අකමැති උනත් අපිට ඇති සෙතක් නෑ.... වැඩේ අපිට ඕන විදිහට වෙන්න නම් නයෙක් වෙන්නම වෙනවා....
    ඔය කතාව අත් දැකීමෙන්ම කියන්නේ ඇත්ත. මිනිස්සුන්ට හොඳට සලකපු real gentlemen ලට වෙච්ච දේවල් දැකලා තියෙනවා.

    එක තැනක මං යටතේ වැඩ කරපු set එකක් හිටියා. උන් හැම එකාගෙන්ම හොඳටම තැලිච්ච උන් වගයක්. මට කලින් හිටිය හැම එකාම ලෙඩක් වැ‍ටුන ගමන් උන්ට දාලා shape වෙනවා. අන්තිමට මම උන් ගැන meeting වල කතා කරා. උන්ගේ ප්‍රශ්න ගැන බැලුවා. මම ලෙඩ වෙලා ඉද්දි පවා උන්ගේ ප්‍රශ්නයක් තිබ්බ වෙලාවල ටික වෙලාවකට හරි office ගිහින් ඒක බැලුවා. මට ලැබුන දේ.

    උන්ගේ එවුන් union එකක් හදාගත්තා, උන් මුලින්ම attack කරේ මට.
    මගේ boss ට උන් කේලම් කියන්න ගත්තා.
    Meeting වලදි උන්ගේ ප්‍රශ්න වලට මට අහගන්න වුනා.
    Customer එක්ක එකතු වෙලා වට වංගු ගහන්න ගත්තා. Company ට පාඩු වෙන විදිහට. මගේ ලොක්කො මම ඒවා කිව්වම පිළිගත්තේ නෑ, මොකද අරුන් තමයි මගේ ලොක්කන්ට කේලම් කියන්නේ.
    Company ට පාඩු වෙන විදිහට මුන් customers ලා එක්ක ගහපු game අල්ලපු වෙලාවට මුන් customer ට මම තමයි නරක මිනිහා කියලා පෙන්වන්න ගත්තා.

    කොහොම හරි මම දැන් එතන නෑ. උන්ටම ඇර ගනිල්ලා කියලා මම මාරු වුනා.
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43

    Sirawata machan. Company wala, friendlsa naha. Tharaha welath wadak naha. Hari de karalath wadak naha. Okkoma hethaddi, harima de thama, "madyasthawa enna eka". Naraka kenek wennath epa, onawata wada hoda kenek wennath epa. Always know the limit for everything, but that's the hardest one to do.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඕනවට වඩා මිනිස්සුන්ට හොඳ වෙන්න ඕන නෑ ඒ උනාට.... අරිනවා ඇරිල්ලක් ලොවෙත් නැති වෙන්න.... මට වෙලා තියෙන්නෙ ඒක.... හැම එකාම බලන්නෙ ඔලුවට අත හෝදන්න.... කුනුහරප දෙකක් කියල වැඩේ කරපන් කිව්ව නම් බල්ලො වගේ කරයි.... ගොඩක් අයට ලැබෙන්න ඕනිත් ඒක තමයි.... හොඳ මිනිහෙක් දැක්ක ගමන් උන් බලන්නෙ උන්ගෙ පරන ඇරියස් කවර් කරගන්න.... ජීවිතේට කවුරුත් ගනන් ගත්තෙ නැති ඒව, තමන්ගෙ ලොකුකම පෙන්න ගන්න අවස්තාවක් නොලැබුන ඒවගෙ ඇරියස් අපෙන් කවර් කරන්න හදනවා.... ඔලුව උස්සලා ජීවත් වෙන්න නම් කැරි කමම ඔස්සරහට දාගෙන ජීවත් වෙයන්.... බයිලා වැඩක් නෑ.... අපිට උන් කැමති උනත් අකමැති උනත් අපිට ඇති සෙතක් නෑ.... වැඩේ අපිට ඕන විදිහට වෙන්න නම් නයෙක් වෙන්නම වෙනවා....
    මයේ එකා 😍🥰
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113

    අපට මොන පට්ටම තිබුණත්
    අපට මොන තනතුරු තිබුණත්
    අපට මොන උපාධි තිබුණත්
    අපට මොන හැකියාවන් තිබුණත්

    ඔබව මිනිස්සුන්ට දැනිච්ච විදිහයි වැදගත්ම දේ...
     
    • Like
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    ඔය කතාව අත් දැකීමෙන්ම කියන්නේ ඇත්ත. මිනිස්සුන්ට හොඳට සලකපු real gentlemen ලට වෙච්ච දේවල් දැකලා තියෙනවා.

    එක තැනක මං යටතේ වැඩ කරපු set එකක් හිටියා. උන් හැම එකාගෙන්ම හොඳටම තැලිච්ච උන් වගයක්. මට කලින් හිටිය හැම එකාම ලෙඩක් වැ‍ටුන ගමන් උන්ට දාලා shape වෙනවා. අන්තිමට මම උන් ගැන meeting වල කතා කරා. උන්ගේ ප්‍රශ්න ගැන බැලුවා. මම ලෙඩ වෙලා ඉද්දි පවා උන්ගේ ප්‍රශ්නයක් තිබ්බ වෙලාවල ටික වෙලාවකට හරි office ගිහින් ඒක බැලුවා. මට ලැබුන දේ.

    උන්ගේ එවුන් union එකක් හදාගත්තා, උන් මුලින්ම attack කරේ මට.
    මගේ boss ට උන් කේලම් කියන්න ගත්තා.
    Meeting වලදි උන්ගේ ප්‍රශ්න වලට මට අහගන්න වුනා.
    Customer එක්ක එකතු වෙලා වට වංගු ගහන්න ගත්තා. Company ට පාඩු වෙන විදිහට. මගේ ලොක්කො මම ඒවා කිව්වම පිළිගත්තේ නෑ, මොකද අරුන් තමයි මගේ ලොක්කන්ට කේලම් කියන්නේ.
    Company ට පාඩු වෙන විදිහට මුන් customers ලා එක්ක ගහපු game අල්ලපු වෙලාවට මුන් customer ට මම තමයි නරක මිනිහා කියලා පෙන්වන්න ගත්තා.

    කොහොම හරි මම දැන් එතන නෑ. උන්ටම ඇර ගනිල්ලා කියලා මම මාරු වුනා.
    ඇරපු එවුන්ගෙ ප්‍රතිශතෙ දාපන්කො සින්හල දෙමල මුස්ලිම්
     
    • Like
    Reactions: Yin And Yang