දැන දැනම,....

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඔබේ සිත් තොටුපලේ
නැවතුනේ මගෙ ඔරු කඳ
දැන දැනම,...
තවත් ඔරු එන බව
නවතින බව තොටුපලේ
ඔබේ අවසරයෙන්,

දැන දැනම,
ගලායන බව
ගලා යන ගඟ දිගටම
මේ දිරා ගිය ඔරු කඳ යටින්.

යලිදු දැන් ඉතින්
ගලා යයි ගඟ
ඈත් වෙයි, තොටුපල දිනෙන් දින
ඒත්,...
දැන දැනම
අමතක කලේ ඇයි මම
මගෙ හබල ඔබ ලඟ,

දැන දැනම,...
විසිකර දමන බව ඔබ එය
මී ලඟ ඔරුව දුටු සඳ.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆටසිරි...............:shocked: :shocked: මෙන්න අතුල බුවා කවි ලියනවා.............:) :)

    එල එල ලොක්කා..............:yes: :yes: ඔන්න ඔහොම ඉන්නකෝ................:) :) මෙතන කේස් ඇද ගන්නේ නැතුව....................:no: :no:

    හූ........ හූ..........:D :D අපි දන්නවා හොරේ..............;) ;)

    ඊළග සැරේ මෙම්බර් ඔෆ් ද මන්ත් ගන්න නේද ට්‍රයි එක...............:rolleyes: :rolleyes: :P :P

    එල එල.............:yes: :yes: ඔහොම යන්...........:rolleyes: :rolleyes: ඔහොම යන්............:yes: :yes:
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    Ela.......ela.........oya thiyenne........

    That's your true talent bro, why waste your energy on those S*&t politics, keep on writing poems,

    Welldone!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    දැන දැනම,...
    විසිකර දමන බව ඔබ එය
    මී ලඟ ඔරුව දුටු සඳ.
    ( Big Mistake Man)