ගෙදර අය හැමෝම උදේ පාන්දරම චන්දෙ දැම්මා. රාජපක්ෂ අන්ධ භක්තිකයෝ ටික දැන්වත් එළකිරියෙ අසූචි තවරන එක නවත්තනවද? දැන් දෙකෙන් එකක් වෙයි. පේන හැටියටනම් ලොක්කා ගෙදර යයි වගේ! කඩේ ගියේ තමුන්ගේ ගනුදෙනු/ටෙන්ඩර්/කොන්ත්රාත්තු බේරගන්න නම්, අපගේ බලවත් කනගාටුව. ඒවයෙ වංචා මොනවත් නැතෙයි කියල අපි විශ්වාස කරනව හිටං





GIYAPRA MR