දැම්මා ඡන්දේ!

ගෙදර අය හැමෝම උදේ පාන්දරම චන්දෙ දැම්මා. රාජපක්ෂ අන්ධ භක්තිකයෝ ටික දැන්වත් එළකිරියෙ අසූචි තවරන එක නවත්තනවද? දැන් දෙකෙන් එකක් වෙයි. පේන හැටියටනම් ලොක්කා ගෙදර යයි වගේ! කඩේ ගියේ තමුන්ගේ ගනුදෙනු/ටෙන්ඩර්/කොන්ත්‍රාත්තු බේරගන්න නම්, අපගේ බලවත් කනගාටුව. ඒවයෙ වංචා මොනවත් නැතෙයි කියල අපි විශ්වාස කරනව හිටං
 

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    984258_774992812582592_2833719546593361398_n.jpg
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මාත් හන්සයට දිල ආව.. මෙහෙ නම් දැනටමත් පොලිම්..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාත් හන්සයට දිල ආව.. මෙහෙ නම් දැනටමත් පොලිම්..

    මෙහෙත් එහෙමයි මේ පාර නම් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 80% කිට්ටු වෙනවා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට ඒ මල් වට්ටියට අත ගහන්න වාසනාව නැති උනානේ ....
     
    මේ පාර පාවිච්චි කරපු ප්‍රතිශතය 80% ක් විතර වෙයිද දන්නෙ නෑ. 7 වෙනකොට සෙනග. පෝලිමේ ඉන්ඩ වුනා අන්තිමට උදෙම්ම ගිහිල්ලත්. එක ආච්චි කෙනෙක් පැයට හැතැක්ම අරික්කාලක විතර වේගෙන් වෙවුල වෙවුල ඇවිල්ල දාල ගියා. ඇත ඇරියෙ නෑ. :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පාර පාවිච්චි කරපු ප්‍රතිශතය 80% ක් විතර වෙයිද දන්නෙ නෑ. 7 වෙනකොට සෙනග. පෝලිමේ ඉන්ඩ වුනා අන්තිමට උදෙම්ම ගිහිල්ලත්. එක ආච්චි කෙනෙක් පැයට හැතැක්ම අරික්කාලක විතර වේගෙන් වෙවුල වෙවුල ඇවිල්ල දාල ගියා. ඇත ඇරියෙ නෑ. :)

    ඔව් බන් නාකිත් බැරි බැරි ගාතේ ගිහිල්ලා මහින්දට ඡන්දේ දෙනවා :growl:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔන්න අපේ පවුලෙනුත් 17 ක් හංසයට දුන්න. ආච්චිත් දුන්න (86 ක් වෙනව);)
    100% MY3

    රටකට ඕනෙ අපමන අගයක් හෙටකට ඕනෙ මෛත්‍රි යුගයක්