උන්ගෙ "අපිට ඕන එකක් පුලුවන්" ego එකට සෙට් නෑ බන්.he could have easily gone with a translator and conveyed that he will answer through translation. why do we need to make a joke of ourselves. there is nothing wrong in not knowing the language but coming and trying to talk in what is not your area makes you look like a fool,
why cant he just say i will answer all via a translator.....![]()
මේ ලංකාවෙ උගත් බුද්දිමත් සියල්ල දත් ඇමැති කෙනෙක් බන්, නැතුව උඹලා ආස්රය කරනවා වගේ දෙකයි පනහේ එකෙක් නෙවීයකෝ ජපනෙක් පිලිපීන් කාරයෙක් ඉංග්රීසි කතා කරනව ඇහුවනම් උබට පිස්සු හැදෙයිනේ. ක්ව්රු හරි කතා කර්ද්දි අපේ ගොන් උන්නාන්සේලා කරන්නේ, කතා කරනේ මොකක්ද කියල බලන එක නෙමේ ඌ grammar කියක් වැරැද්දුවද, Pronunciation කීයක් වැරැද්දුවද බල බල හැමිනෙන එක. මේ වගේ මෝඩ ජාතියක් නම් තව කොහෙවත් නැතුව ඇති