දැමි උන්ගර්ර්ර්, උන්කේ ?🤭🤭

topkollek

Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    primary maths place value GIF
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    he could have easily gone with a translator and conveyed that he will answer through translation. why do we need to make a joke of ourselves. there is nothing wrong in not knowing the language but coming and trying to talk in what is not your area makes you look like a fool,

    why cant he just say i will answer all via a translator.....👎👎
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022

    උන්ගෙ "අපිට ඕන එකක් පුලුවන්" ego එකට සෙට් නෑ බන්. :lol: :lol:
     
    • Sad
    • Like
    Reactions: jennt and Asmodeus

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    අපරාදේ

    රනිල හාමු යැව්වනන් පොඩ්ඩක් හරස් ප්‍රශ්නයක් අහපු ගමන් මල පැනල "යූ යූ යූ" කියයි
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    යකෝ ජපනෙක් පිලිපීන් කාරයෙක් ඉංග්‍රීසි කතා කරනව ඇහුවනම් උබට පිස්සු හැදෙයිනේ. ක්ව්රු හරි කතා කර්ද්දි අපේ ගොන් උන්නාන්සේලා කරන්නේ, කතා කරනේ මොකක්ද කියල බලන එක නෙමේ ඌ grammar කියක් වැරැද්දුවද, Pronunciation කීයක් වැරැද්දුවද බල බල හැමිනෙන එක. මේ වගේ මෝඩ ජාතියක් නම් තව කොහෙවත් නැතුව ඇති
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    යකෝ ජපනෙක් පිලිපීන් කාරයෙක් ඉංග්‍රීසි කතා කරනව ඇහුවනම් උබට පිස්සු හැදෙයිනේ. ක්ව්රු හරි කතා කර්ද්දි අපේ ගොන් උන්නාන්සේලා කරන්නේ, කතා කරනේ මොකක්ද කියල බලන එක නෙමේ ඌ grammar කියක් වැරැද්දුවද, Pronunciation කීයක් වැරැද්දුවද බල බල හැමිනෙන එක. මේ වගේ මෝඩ ජාතියක් නම් තව කොහෙවත් නැතුව ඇති
    මේ ලංකාවෙ උගත් බුද්දිමත් සියල්ල දත් ඇමැති කෙනෙක් බන්, නැතුව උඹලා ආස්‍රය කරනවා වගේ දෙකයි පනහේ එකෙක් නෙවී 🤭 🤭