දැයම පුබුදුවාලු නිමල පහණ නිවුණා!!!!
මම කලින් ත්‍රෙඩ් එකේ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ විසින් දේශනාකරපු ධර්ම දේශනා දැම්මත් එකේ link එකේ ගැටළුවක් නිසා යන්න බැරි උනා....
http://www.ananmanan.com/sinhala_bana/

එත් මේ ලින්ක් එකෙන් පුළුවන් ඒ අපට අහිමි වුන මහා ප්රඥයානන් වහන්සේගේ සුමදුර ධර්ම දේශනා වලට සවන්දෙන්න......
මම මේවා හොයාගත්තේ net එකේ කැරකි කැරකි ඉන්නකොට....
යාලුවනේ මේවා මම upload කරපු ඒවා නම් නෙමෙයි.... මේවා බෙදාගන්න upload කරපු අයටත් පින් සිද්ද වෙන්න ඕනේ....
ධර්ම දානයට ඔබත් දායක වෙන්න .......

Last edited: