අලුත් වචන ඉගෙන ගනිමු.
සිරසයි පාර කියන්නෙ..දැයේ නාලිකාව
මිට්ටෝ අයෙමත් ඇන්දුවා නේද.. සිරසට කඩේ ගිය කුක්කන්ට ගූ ගහමු.
දැන් ඉන්න එකා ආවම පෙන්නුවා ඌ කවුද කියලා මූ එන්න කලින්..... චන්දෙකට යන්නේ නැත්නම් වෙන විකල්පෙකුත් නෑ බන්. රනිලා ගූ ගා ගත්තා. පාටලී දැන්ම පනින්නේ නෑ. අනුරට 3 ක් තියන් කරන්න තියා හිතන්නවත් බෑ පොහොට්ටු 2/3 ඉන්න නිසා. දෙමෙල්, මුස්ලිම් දෙන්නත් බෑ. අවලම් රාජපක්ශලා ආයිත් ගේන්නත් බෑ......![]()
නරකද පොල්පිත්තකින් කපගත්තොත්,සජියට වඩා නම් හොදයි
@HAneo @SLK_sri aka @u_make_me_sick_ @kasun090354t මෙන්න උඹල පාගමන් ගිහින් පත්කරගත්තු නායකයා පන්සිල් ගන්නවා .
දොහොත් මුදුන් දීලා වැඳපල්ලා![]()
දැන් තියෙන හොදම දේ ඕක තමයි. නැත්නම් පිනට වස්තියො මෙකේ වාඩි වෙන්න බලාගෙන ඉන්නෙ. මේ වගේ චාන්ස් එකක් අයේ එන්නෙත් නැ නෙ.ඔව් මාත් කියන්නේ ටික දවසකින් චන්දෙකට යන එක තමයි හොද
මුන් ඔක්කොම කරන්නෙ එක එක පක්ෂවලට කඩේ යන එක. ලංකාවෙ ස්වාධීන මාධ්‍ය කියලා දෙයක් නෑ මහත්තයෝ. ඒකනෙ මං TV බැලිල්ලත් අවුරුදු 8 කට විතර ඉස්සෙල්ලා නෑවැත්තුවෙ. අප්පිරියයි තනිකරම.![]()
අන්තිමට TV එකේ බැලුවෙ 2014 T20 world cup එකේ final එක.uba awurudu 8k. mama lankawe channels balana eka nawaththuwe 2006

අන්තිමට TV එකේ බැලුවෙ 2014 T20 world cup එකේ final එක.![]()
![]()