දැයේ එකම අලුත් බලාපොරොත්තුව 😍😍😍

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113

    අලුත් වචන ඉගෙන ගනිමු. 😍😍😍

    293337560_5811371462225620_9145654451892605579_n.jpg


    සිරසයි පාර කියන්නෙ..දැයේ නාලිකාව 😍😍😍
    මිට්ටෝ අයෙමත් ඇන්දුවා නේද.. සිරසට කඩේ ගිය කුක්කන්ට ගූ ගහමු.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    maxresdefault.jpg



    නරකද පොල්පිත්තකින් කපගත්තොත්,සජියට වඩා නම් හොදයි
    දැන් ඉන්න එකා ආවම පෙන්නුවා ඌ කවුද කියලා මූ එන්න කලින්..... චන්දෙකට යන්නේ නැත්නම් වෙන විකල්පෙකුත් නෑ බන්. රනිලා ගූ ගා ගත්තා. පාටලී දැන්ම පනින්නේ නෑ. අනුරට 3 ක් තියන් කරන්න තියා හිතන්නවත් බෑ පොහොට්ටු 2/3 ඉන්න නිසා. දෙමෙල්, මුස්ලිම් දෙන්නත් බෑ. අවලම් රාජපක්ශලා ආයිත් ගේන්නත් බෑ......
    එක්කො චන්දයක්
    නැත්නම් මාස 3-6 කට ඩලස්, හිටන්, සජියා , අනුර..
    මොකා ආවත් රාජපක්ශ පොන්සිලානම් එපා ප්‍රශ්නවලට බයේ පනින සින්හ හම් පොරව ගත්ත නරි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @HAneo @SLK_sri aka @u_make_me_sick_ @kasun090354t මෙන්න උඹල පාගමන් ගිහින් පත්කරගත්තු නායකයා පන්සිල් ගන්නවා .

    දොහොත් මුදුන් දීලා වැඳපල්ලා 🤭

    ubala ammawa wikunala puka dila genapu sakkili nandasena ubalata puke erala, peduratath nokiya penala giya dukata adagena yanna epa ponnayo.
     
    • Love
    Reactions: kasun090354t

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,959
    113
    මුන් ඔක්කොම කරන්නෙ එක එක පක්ෂවලට කඩේ යන එක. ලංකාවෙ ස්වාධීන මාධ්‍ය කියලා දෙයක් නෑ මහත්තයෝ. ඒකනෙ මං TV බැලිල්ලත් අවුරුදු 8 කට විතර ඉස්සෙල්ලා නෑවැත්තුවෙ. අප්පිරියයි තනිකරම. :sick:🤮
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ඔව් මාත් කියන්නේ ටික දවසකින් චන්දෙකට යන එක තමයි හොද
    දැන් තියෙන හොදම දේ ඕක තමයි. නැත්නම් පිනට වස්තියො මෙකේ වාඩි වෙන්න බලාගෙන ඉන්නෙ. මේ වගේ චාන්ස් එකක් අයේ එන්නෙත් නැ නෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුන් ඔක්කොම කරන්නෙ එක එක පක්ෂවලට කඩේ යන එක. ලංකාවෙ ස්වාධීන මාධ්‍ය කියලා දෙයක් නෑ මහත්තයෝ. ඒකනෙ මං TV බැලිල්ලත් අවුරුදු 8 කට විතර ඉස්සෙල්ලා නෑවැත්තුවෙ. අප්පිරියයි තනිකරම. :sick:🤮

    uba awurudu 8k. mama lankawe channels balana eka nawaththuwe 2006
     
    • Love
    Reactions: Stimulus mind

    Similar threads