දැයේ එකම අලුත් බලාපොරොත්තුව 😍😍😍

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මූ එන එකක් නැහැ නේද , අරුන් ඊයේ කතා කරගෙනනෙ, මේපාර ජනාදිපති වෙන එකාට ආයේ ඉදිරිපත් වෙන්න බැහැ කියලා .
    (ඔව් ඉතිං ලංකාවේ ඉන්නෙ නම් පොරොන්දු රකින උන් නෙමෙයි )
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔව් ඔව් කරයි ඇවිත්. බලේ ඉන්නකොටත් ඇග බේරගත්ත එකානේ මේ .
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිරස කඩේ යන්නෙ පුතානෝට නේද? ඕකගෙ නඩුවක් තියනව නේද යට ගිහිල්ල තියන :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    @HAneo @SLK_sri aka @u_make_me_sick_ @kasun090354t මෙන්න උඹල පාගමන් ගිහින් පත්කරගත්තු නායකයා පන්සිල් ගන්නවා .

    දොහොත් මුදුන් දීලා වැඳපල්ලා 🤭

    කවුද පොන්නයෝ තොපිනේ නාන්දයට කඩේ ගියේ. :lol: :lol:

     
    • Haha
    Reactions: dimuthmike

    Similar threads