දැරියක් දූෂණය කළ සාරුවා සුනිලුත් ඇප ඉල්ලයි

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කෙල්ලට ලොකු කුට්ටියක් දෙන්න ඇති දූෂණය කරේ නෑ කියන්න කියලා
    මට අහන්න ලැබුන විදිහට, ඒ පොඩි එකා පදිංචිය මාරු කළා, එත් සැනසිල්ලේ ඉන්න දුන්නේ නෑ, අලුතෙන් ගිය පාසලට කියල තිබ්බ මේ කවුද කියල, අන්තිමේ අස් වෙලා ආපහු ඇවිත් තිබ්බ, පස්සේ සුසයිඩ් කරගෙන තිබ්බ. :-(
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒ කියන්නේ video එකෙත් තිබ්බට කෙල්ල දැන් නෑ කියන නිසා ඇප දෙන්න කියලද ඉල්ලන්නේ? :eek:

    අකුරැස්සේ ස්ත්‍රී දුෂක සභාපතිගේ කතාව

    කාන්තාවන් 100 ක් සමග යහන්ගත වීමේ ප්‍රීතියට සාද දැමු සුනිල්

    සීමා මායිම් නැති මනුස්සකම තේමා පාඨය කරගනිමින් ඉකුත් ප්‍රාදේශීය සභා ජන්දයේදී අකුරැස්ස ප්‍රාදේශීය සභාව වෙනුවෙන් වැඩිම මනාප ලබා ගනිමින් සභාපති ධුරයට පත් වුයේ සාරුව ලියනගේ සුනිල් නොහොත් SLS සුනිල්. මාරගොඩ සුනිල් කියන්නේ මොහුටය.

    'අකුරැස්සට SLS සහතිකය' ලබා දෙන බව පොරොන්දු වෙමින් මේ සත්ගුණවත් දානපතිය 'SLS සමාජ සේවා පදනම' නමින් පදනමක් ආරම්භ කළේය .

    මේ දානපතියා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග බිමට ගෙන ඒමට කටයුතු කලේ චන්ද්‍ර රාජපක්ෂ නම් මහින්ද රාජපක්ෂ ගේ ඥාති සොහොයුරෙකු විසිනි. 88/99 රාජ්‍ය භීෂණ සමයේ යුධ හමුදා රියදුරෙක් ලෙස සේවය කල මාරගොඩ සුනිල් යුධ හමුදාවෙන් පැනවිත් කොළඹ දේශපාලන රැකවරණ ලබමින් සිටියේය.

    එසේ සිටින අතරතුර ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන් විවාහයක්ද කරගත්තේය .විවිධ ව්‍යාපාර රැසක නිරත වූ සුනිල් හිනිදුම ප්‍රදේශයේ ගල්කොරියක් ආරම්භ කර එම ඉඩම මිලට ගත්තේය. එහි SLS තේ කර්මාන්ත ශාලාව නමින් තේ කම්හලක් ස්ථාපිත කරනු ලැබීය. මේ අවදියේදීම අතුරුලිය ප්‍රදේශයෙන්ද වසා දමා තිබු තේ කර්මාන්ත ශාලාවක් මිලට ගත්තේය.මාරගොඩ සුනිල් 'මාර වැඩ' කරන්න පටන් ගත්තේ ඉන් අනතුරුවය.

    කෙමෙන් කෝටිපතියෙකු වූ මාරගොඩ සුනිල් ඉකුත් ප්‍රාදේශීය සභා ජන්දයේදී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයසදහා චන්ද්‍ර රාජපක්ෂ විසින් සිය සහෝදරයා ලවා යෝජනා කරවන්නේ ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකු බැවිනි.

    ජූලම්පිටිය අමරේට මෙන්ම මේ පුද්ගලයාට ආශීර්වාද කරන චීවරධාරියෙකුද සිටියේය. දියලප ප්‍රදේශයේ වැඩවාසය කරන මේ චීවරධාරිය ජනාධිපති උපදේශකයෙකි. ප්‍රාදේශීය සභා ජන්දයෙන් අනතුරුව SLS සුනිල් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපති විසින් පත්කරනු ලැබීය.

    මේ රාජ තේජස සුනිල් සිය හිතුමතේ වැඩ සදහා පාවිච්චි කළේය.මේ පුද්ගලයා එළවළු වෙළද ව්‍යපාරිකයෙකුව කටයුතු කරද්දී බෝංචි කරල් වල දුරකථන අංක ලියා කාන්තාවන්ගේ බඩුමලු අස්සට දැමුවේය. තමන්ගේ තේ කර්මාන්ත ශාලාවේ වැඩට එන කාන්තාවන්ට ණය දී ඒවා හිලව් කර ගන්නට තමන්ගේ හෝටල් කාමර තුලට කැදෙව්වේය. ණය උගුලෙන් ගැලවීමට ඔවුන්ට පතිවත පූජා කරන්නට සිදුවිය.

    මේ පුද්ගලයා ප්‍රාදේශීය සභා ජන්දය ආසන්නයේදී කාල්ස්බර්ග් තානායමේ අපූරු සාදයක් පැවැත්විය. හිතවත්ම ව්‍යාපාරිකයන් හා පාතාලයන් ගෙන්වා එම සාදය පැවැත්වුයේ ඔහු කාන්තාවන් 100 දෙනෙකු සමග යහන්ගත වීමේ ප්‍රීතිය නිමිති කරගෙනය. සාදයට සහභාගී වූවන් සදහා සියලු ආකාරයේ මත්ද්‍රව්‍ය වලින් සංග්‍රහ කෙරිණි.

    සුනිල්ගේ වැඩ පිළිබද පොලිසියට වාර්තා වුවත් ඔහුට ඇති දේශපාලන බලය නිසා නීතිය ක්‍රියාත්මක කරන්නට අකුරැස්ස පොලිසිය මැලිවිය . මේ නිසා සුනිල්ට එරෙහිව පොලිස් පොතේ පැමිණිලි සටහන් වුයේ නැත.

    ආසන්නතම සිදුවීම සිදුවී ඇත්තේ මීට මාසයකට පෙරය, SLS තේ කර්මාන්ත ශාලාවේ කුලී වැඩකළ කාන්තාවකගේ නිවසට රිංගු සුනිල් නිවසේ සිටි මවත් ඇයගේ වැඩිමල් දියණියත් අවස්ථා ගණනාවකදී දුෂණයට ලක්කර තිබේ.

    මේ පවුලේම බාලම දියණියට වයස අවුරුදු 14 කි. ඉකුත් මැයිමාසයේ දිනක අකුරැස්ස බංගම පාරේ සුනිල්ට අයත් නාම පුවරුවක් නොමැති තානායමට ඇය ගේනවා ගත්තේය.එහිදී ඇය සුනිල් ගේ ගොදුරක් බවට පත්විය.

    මේ සල්ලාලයාට රූමත් බිරිදක් සහ දරුවන් තිදෙනෙකු සිටියත් එම දරුවන්ගේම වයසේ දියණියන් දුෂණය කළේය. අකුරැස්ස පෝරඹ කනිෂ්ඨ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඇයගේ පාසල් ගමනට එතැන් සිට නැවතීමේ තිත තබන්නට සිදුවිය. SLS සුනිල් තමන්ගේ කාර්යය කරගත්තායින් පසුව මේ දියණිය අකුරැස්ස පෝරඹ කෘෂිකර්ම මධ්‍යස්ථානයේ තාවකාලික මුරකරුට තෑගි කළේය.

    ඒ දේශපාලන හිතවත්කම මතය.57 හැවිරිදි මුරකරුගෙන් පසුව ඇය 31 හැවරිදි බාබර් කෙනෙකුට භාර කෙරිණි. මේ පුද්ගලයන් දෙදෙනාම ඇය වරින් වර දුෂණය කළහ. ඔවුන් පෝරඹ, ඇලකන්ද හා ඉඹුල්ගොඩ පදිංචි කරුවෝය.

    අකුරැස්ස පොලිසියට මේ සිද්ධියට අදාලව ඉකුත් ජුනි 03 වැනිදා මුරකරු හා බාබර් අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ගෙන් කටඋත්තර අනුව SLS හෙවත් මාරගොඩ සුනිල් මේ දුෂණයේදී පළමු වග උත්තර කරු බව පොලිසිය සොයා ගත්තේය. එහෙත් ඔහුව අත්අඩංගුවට ගන්න තරම් හයියක් පොලිසියට තිබුනේ නැත.

    අදාල දැරිය මේ පිලිබදව විමර්ශන කටයුතු සදහා මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය වෙත රැගෙන ගියේය.එහිදී ඇය තමා පළමුව දුෂණය කලේ 'සභාපති මාම' බව හෙළි කළේය. ජුනි 09 වැනිදා සිට ජුලි 04 වැනිදා දක්වා මේ සභාපතිවරයා නිදැල්ලේ සිටියේය.අකුරැස්ස පොලිසිය SLS සුනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බැවින් මාතර පොලිසියේ ළමා හා කාන්තා අංශයේ නිලධාරීන් පැමිණ ඉකුත් ජුලි 04 ද අලුයම මාරගොඩ සුනිල් අත්අඩංගුවට ගත්තේය.

    දේශපාලන බලයත් මුදල් බලයත් ඇති හෙයින් හෙට දවසේ මේ දඩ බල්ලාට පොලිස් කුඩුවෙන් එලියට ඒමට ඉඩකඩ සැලසෙනු ඇත. එහෙත් මේ දඩ බල්ලා අතින් දුෂණයට ලක් වූ දැරියට වන ඉරණම පිළිබද වගකීම භාරගන්නේ කවුද? බිඳ දැමු ඇගේ අනාගතය හදන්නේ කවුද?

    - දයා නෙත්තසිංහගේ ලිපියක් ඇසුරින් සැකසිණි -
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කෙල්ලට ලොකු කුට්ටියක් දෙන්න ඇති දූෂණය කරේ නෑ කියන්න කියලා
    මේ දැරිවිය ඔය සිදුවීම වෙලා මාස කීපයක් යද්දී වස බීලා සියදිවි නසා ගත්තා.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මට අහන්න ලැබුන විදිහට, ඒ පොඩි එකා පදිංචිය මාරු කළා, එත් සැනසිල්ලේ ඉන්න දුන්නේ නෑ, අලුතෙන් ගිය පාසලට කියල තිබ්බ මේ කවුද කියල, අන්තිමේ අස් වෙලා ආපහු ඇවිත් තිබ්බ, පස්සේ සුසයිඩ් කරගෙන තිබ්බ. :-(
    ayyo bn :(
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Mewage unta chande dila path kara ganne Galle, Matara inne amu poonayo wenna ona. Gedara awith ganita, nagita arala giyath balanna inna wesige puthala.
     
    • Like
    Reactions: timetraveler1921

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,671
    10,258
    113
    මේ දැරිවිය ඔය සිදුවීම වෙලා මාස කීපයක් යද්දී වස බීලා සියදිවි නසා ගත්තා.
    දෙමළ ෆිල්ම් එකක් කියෙව්ව වගේ ! :no::(
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    මට නම් දැනේනේ, රටේ සුළු පිරසක් හිතන විදිහට නෙමේ බහුතරයක් හිතන්නේ. ඒ කියන්නේ ගොඩයෑමක් නෑ.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න වග‍ේ සල්ලිවලට ගූකන එවුන්ට ම‍ෙලවදීම තමන් මුදල් ව‍ෙනුව‍ෙන් බ‍ොරු කියන එකට පඩිසන් ද‍ෙන එකනම් ෂුවර් .. මූ න‍ේද යහපාලන කාල‍ේ අරලිය ගහ මන්දීර‍ේ නඩු ඇහුවා කියලා ම‍ේ ආණුඩුව‍ෙන් ලකුණු දාගත්ත‍ේ ? මූ ළගදි තවත් ම‍ොකක් හරි අපත නඩුවකට සම්බන්ධ උනා ...
     
    • Like
    Reactions: ushan sampath

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න වග‍ේ සල්ලිවලට ගූකන එවුන්ට ම‍ෙලවදීම තමන් මුදල් ව‍ෙනුව‍ෙන් බ‍ොරු කියන එකට පඩිසන් ද‍ෙන එකනම් ෂුවර් .. මූ න‍ේද යහපාලන කාල‍ේ අරලිය ගහ මන්දීර‍ේ නඩු ඇහුවා කියලා ම‍ේ ආණුඩුව‍ෙන් ලකුණු දාගත්ත‍ේ ? මූ ළගදි තවත් ම‍ොකක් හරි අපත නඩුවකට සම්බන්ධ උනා ...
    රන්ජන් හිරේ යවපු නඩුවේදී රන්ජන්ට විරුද්ධව පෙනී හිටියේ මෙයා
     
    • Like
    Reactions: Dhanushka.N

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වියත්මග සාරුවා සුනිල් මහතා නිදහස් කරනු..

    *** එතුමා දැයට කල සේවයෙන් බිඳක්... හෙට පුක්ජෝස් gay (@nicjosh83 ) පොටෝසොප් නිර්මාණය පෙළ *** 👉👌
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනි මරුවෙක් නෙවේ හින්දා වෙන්න ඇති

    :lol:
    ------ Post added on Jul 29, 2021 at 11:05 AM
     

    Similar threads