දැරියක් නිරුවත් කර වීඩියෝකර අන්තර්ජාලයට
දහ හතර හැවිරිදි දැරියක් නිරුවත් කොට වීඩියෝගත කර එම දර්ශන අන්තර්ජාලයට මුදා හැරියේ යයි චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවෙකුට අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණය විසින් ඇප නියම කරනු ලැබීය.
ඇප නියම කරනු ලැබුවේ දැඩි කොන්දේසි සහිතව රුපියල් දසදහසක හා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇප මතයි.
සැකකරු සෑම මසකම දෙවැනි ඉරිදා දිනයන්හි පෙරවරුවේ කොළඹ ළමා ආරක්ෂණ අධිකාරිය ඉදිරියේ පෙනී සිටීමටද නියම කර ඇත.
පැමිණිලිකාර පාර්ශවය කිසිම බලපෑමක් තර්ජනයක් කළහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් භාරයේ රඳවා තබන බවද අධිකරණය කියා සිටියේය.
ළමා ආරක්ෂණ අධිකාරියේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එළකිරියේ අපේ අය ද බොලව්