දැරියට පහරදීපු කුඩම්මා රිමාන්ඩ්

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    පියා විදේශගතව සිට සීසීටීවී බලා දැරියට පහරදෙනු පැමිණිලි කරලා කුඩම්මා රිමාන්ඩ්​

    3/10/2023 09:25:00 PM
    The stepmother remanded the father after complaining that the father was abroad and assaulted the girl by watching the CCTV

    රාගමදී 17 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ කුඩම්මා යයි කියැවෙන 39 හැවිරිදි කාන්තාවක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.


    අදාළ කාන්තාව දැරියගේ කුඩම්මා වන අතර ඇයගේ පියා විදේශ ගතවී සිටියදී මෙම සිදුවීම සිදුව තිබේ.පියා විසින් නිවසේ සීසීටීවී සවි කර ඇති බවත්, එහි දර්ශන විදේශයක සිට නැරඹිය හැකි බවත් සීසීටීවී කැමරාවල සටහන් වී තිබුණ වීඩියෝව ගැන සිද්ධිය විමර්ශනය කරන ලෙස පියා ඇතුළු කිහිපදෙනෙකු රාගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පරීක්ෂණයක් ආරම්භ කර කුඩම්මා අත්අඩංගුවට පත්විය.
    සැකකාරිය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර
    දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත.
    image_20122ce67c.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    පොහොට්ටු දැරියට පහරදුන් NPP කුඩම්මා රිමාන්ඩ් 🤭
    ජේවීපී පියා අයර්ලන්තයේ සිට කැමරාවෙන් බලන් ඉදලා 🤭🤣
    පුංචි අම්මා බඩ වෙයි 🤣
     
    • Haha
    Reactions: weer 11

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    රිමාන්ඩ් එකේ ඉන්න අයට මේ ගෑණී යන්න කලින්ම අර වීඩියෝ එක පෙන්නලා තිබ්බා නම් හරි.. අමාරුව හෑකි තරම් සනීප කරලා එවන්න
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පුංචි අම්මා බඩ වෙයි 🤣
    උබේ පුංචිගේ ගෙදර තාප්පේ බැඳලා ගේට්ටුවක් දාගනින් දැන්වත් පාරේ බල්ලන්ට ගෙට එන්න බැරිවෙන විදිහට 😆
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    උබේ පුංචිගේ ගෙදර තාප්පේ බැඳලා ගේට්ටුවක් දාගනින් දැන්වත් පාරේ බල්ලන්ට ගෙට එන්න බැරිවෙන විදිහට 😆
    උබ එහෙමද කරන්නේ http
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    17 years.. Pariwaseta dai 18 wenakam. natnam tatta enna oney itin
    තාත්ත කියන එකා ඔච්චර දෙයක් වෙලත් ලංකාවට ඇවිත් ලමයව ගත්තෙ නැත්තන් ඌ පොන්නයා

    ඒකි ආයේ එලියට එන එකක් නෑ. ඕනි තරම් පොලු තියෙනවනේ.🫡
    උන හොද වෙයි.
    ------ Post added on Mar 11, 2023 at 10:48 AM