කුඩා දැරියන්ගේ අසභ්‍ය දර්ශන ඇතුළත් රූපරාමු අලෙවි කළ 24 හැවිරිදි තරුණයෙක් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරුගේ ජංගම දුරකතනයේ තිබී කුඩා දැරියන්ගේ ඇතුළු අසභ්‍ය දර්ශන ඇතුළත් රූපරාමු 7000ක් පමණ සොයාගෙන තිබේ.
ඒ අතර වයස අවුරුදු 3 සිට ඉහළට කුඩා දැරියන් සිටින බව මේ වනවිට හෙළිවී ඇත.
සැකකරු ඊයේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.
wela wikunala eda wela hoya ganna adu kule awajathakayo warella
පසුගියදා එම කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ චීවරධාරියාට අසභ්‍ය දර්ශන අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.එහිදී සැකකරුගේ ජංගම දුරකතනයේ තිබී කුඩා දැරියන්ගේ ඇතුළු අසභ්‍ය දර්ශන ඇතුළත් රූපරාමු 7000ක් පමණ සොයාගෙන තිබේ.