දැරියන්ගේ අසභ්‍ය දර්ශන අලෙවි කළ තරුණයෙකු රිමාන්ඩ්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කුඩා දැරියන්ගේ අසභ්‍ය දර්ශන ඇතුළත් රූපරාමු අලෙවි කළ 24 හැවිරිදි තරුණයෙක් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගියදා එම කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ චීවරධාරියාට අසභ්‍ය දර්ශන අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී සැකකරුගේ ජංගම දුරකතනයේ තිබී කුඩා දැරියන්ගේ ඇතුළු අසභ්‍ය දර්ශන ඇතුළත් රූපරාමු 7000ක් පමණ සොයාගෙන තිබේ.

    ඒ අතර වයස අවුරුදු 3 සිට ඉහළට කුඩා දැරියන් සිටින බව මේ වනවිට හෙළිවී ඇත.

    සැකකරු ඊයේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.


    wela wikunala eda wela hoya ganna adu kule awajathakayo warella
     
    • Like
    Reactions: thesasindu

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    ywa4u4.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    math dakka pahugiya tike huttek tg eke podi unge wala wikunanawa lankawe podi ungeth thiyenawa gaga advertise kara kara.

    honda wade keriyata. ata deka ambarawanna one