දැරියන් අපයෝජනය කළ ටියුෂන් ගුරා සොයා පොලිස් විමර්ශන

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කෝ ගුරුවරු?? මේවා ළමයින්ගෙ වැරදි කියලා පල් හෑලි ලියාගෙන ඇවිල්ල නැද්ද? :rofl:

    ඔය වගේ ළමයි කෝටු මස් කරානං හදන්න තිබ්බා නේද :lol:
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    මම කිව්වේ කළුතර, ලංකා සිතියමේ බැබලෙන්න යන්නේ කියලා...... :P
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මනස විකුර්ති වෙච්ච සමාජයක් තියෙන්නෙ බන් දැන්. හරි හමන් නිතියක් නැති එකයි මේකට හේතුව. දේසපාලන බල්ලෝ මරන දන්ඩනේ ගේන්නේ නෑ උන්ගේ පැවැත්මට. පන්සලට, පල්ලියට, ස්කෝලේ, ප්‍රවාහන හැම තැනම ලින්ගික අතවර. සීයට කීයද බන් ඔව එලිපිට කතාකරන්නේ?
     
    • Like
    Reactions: Honda.putha

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඉස්සරහට ළමයි class වලට ගියාම දෙමවුපියන්ටත් බංකු ටිකක් දෙන්න ඕන වාඩි වෙල බලන් ඉන්න
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113

    දැරියන් 16 ක් අපයෝජන කල ටියුෂන් ගුරා අත්අඩංගුවට​

    පාසල් සිසුවියන් දාසය දෙනෙකුට පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයාව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පවසන්නේ.
    කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.
    සැකකරු පටිගත කල දර්ශණ අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවද කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කරනවා.
    සැකකාර ගුරුවරයා අනියම් සම්බන්දතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණයවී තිබෙනවා.
    නිවෙස් වලට යාමට ප්‍රවාහන පහසුකම් නොමැති අවස්ථා වලදී සැකකරු දැරියන් නිවෙස් වලට ඇරලවන මුවාවෙන් සිය මෝටර් රථයෙන් කැටුව ගොස් පාලු පෙදෙස් වලදී මෝටර් රථය තුල තබාගෙන අතවර කර ඇති බවත් zoom ලින්ක් දැරියනට යවා නිවැසියන් නොමැති අතරේ zoom තාක්ෂණය ඔස්සේද ලිංගික අතවර කර ඇති බව පොලිසිය අනාවරණය වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ