අයියෝ කළුතර...... :(
ACHIK Well-known member Jun 12, 2015 17,618 6,326 113 May 10, 2023 #21 අයියෝ කළුතර...... Reactions: NRTG
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 May 10, 2023 #22 කෝ ගුරුවරු?? මේවා ළමයින්ගෙ වැරදි කියලා පල් හෑලි ලියාගෙන ඇවිල්ල නැද්ද? ඔය වගේ ළමයි කෝටු මස් කරානං හදන්න තිබ්බා නේද Last edited: May 10, 2023 Reactions: kevin_levin, $onny and NRTG
කෝ ගුරුවරු?? මේවා ළමයින්ගෙ වැරදි කියලා පල් හෑලි ලියාගෙන ඇවිල්ල නැද්ද? ඔය වගේ ළමයි කෝටු මස් කරානං හදන්න තිබ්බා නේද
vito Well-known member May 5, 2008 10,977 1 12,316 113 අදාළ නෑ නේ May 10, 2023 #23 mun wage ewunta ata deken ellalla gahanna ona Reactions: NRTG
Nidarshana_k Well-known member Feb 19, 2022 29,924 1 51,944 113 ප*යාගල sorry.com May 10, 2023 #24 කලුතර = New රත්නපුර Reactions: NRTG
pavithra_uk Well-known member Oct 6, 2009 53,571 22,268 113 Gotland May 10, 2023 #25 ඇයි බං මේ ටියුසන් කාරයොන්ට සර් කියන්නේ Reactions: Any.key and NRTG
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,508 15,480 113 Gampaha May 10, 2023 #26 pavithra_uk said: ඇයි බං මේ ටියුසන් කාරයොන්ට සර් කියන්නේ Click to expand... Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,215 198,876 113 Colombo, Sri Lanka May 10, 2023 #27 මම කිව්වේ කළුතර, ලංකා සිතියමේ බැබලෙන්න යන්නේ කියලා......
LZP1992 Well-known member Feb 6, 2014 5,698 6,019 113 @ගෙදර May 11, 2023 #28 මේ ගුපියා ගණිතය කියලා සෞඛ්‍යය එන්නත් කරලා නේද?
wawula Well-known member Aug 3, 2017 3,681 4,367 113 May 11, 2023 #29 Yakoo. Kaluthara karima asahanakarayo tikakne inne
manjulabw Well-known member Aug 23, 2007 17,468 15,592 113 Land of the Gods 🕎 May 11, 2023 #30 මනස විකුර්ති වෙච්ච සමාජයක් තියෙන්නෙ බන් දැන්. හරි හමන් නිතියක් නැති එකයි මේකට හේතුව. දේසපාලන බල්ලෝ මරන දන්ඩනේ ගේන්නේ නෑ උන්ගේ පැවැත්මට. පන්සලට, පල්ලියට, ස්කෝලේ, ප්‍රවාහන හැම තැනම ලින්ගික අතවර. සීයට කීයද බන් ඔව එලිපිට කතාකරන්නේ? Reactions: Honda.putha
මනස විකුර්ති වෙච්ච සමාජයක් තියෙන්නෙ බන් දැන්. හරි හමන් නිතියක් නැති එකයි මේකට හේතුව. දේසපාලන බල්ලෝ මරන දන්ඩනේ ගේන්නේ නෑ උන්ගේ පැවැත්මට. පන්සලට, පල්ලියට, ස්කෝලේ, ප්‍රවාහන හැම තැනම ලින්ගික අතවර. සීයට කීයද බන් ඔව එලිපිට කතාකරන්නේ?
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,678 100,963 113 May 11, 2023 #31 LZP1992 said: මේ ගුපියා ගණිතය කියලා සෞඛ්‍යය එන්නත් කරලා නේද? Click to expand... අඩුකුලේ වයිබ් Reactions: Yakka putha, LZP1992, monson and 1 other person
S scorpion MW Well-known member Dec 9, 2014 10,365 6,786 113 හෙල බිමේ May 11, 2023 #32 ඉස්සරහට ළමයි class වලට ගියාම දෙමවුපියන්ටත් බංකු ටිකක් දෙන්න ඕන වාඩි වෙල බලන් ඉන්න
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,819 113 May 11, 2023 #34 gnilukshi said: කලුතර pedo කාරයො වැහි වැහැලා Click to expand... ara allapu gedara podi kellata line karana ekakuth hitiya neda?
gnilukshi said: කලුතර pedo කාරයො වැහි වැහැලා Click to expand... ara allapu gedara podi kellata line karana ekakuth hitiya neda?
todd2231048 Well-known member Apr 28, 2008 12,818 17,043 113 May 11, 2023 #35 Mona unath honda gaaniyek respect sis!
WhyNot1 Well-known member Nov 27, 2016 5,470 7,241 113 May 11, 2023 #36 දැරියන් 16 ක් අපයෝජන කල ටියුෂන් ගුරා අත්අඩංගුවටපාසල් සිසුවියන් දාසය දෙනෙකුට පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයාව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පවසන්නේ. කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය පවසන්නේ. සැකකරු පටිගත කල දර්ශණ අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවද කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කරනවා. සැකකාර ගුරුවරයා අනියම් සම්බන්දතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණයවී තිබෙනවා. නිවෙස් වලට යාමට ප්‍රවාහන පහසුකම් නොමැති අවස්ථා වලදී සැකකරු දැරියන් නිවෙස් වලට ඇරලවන මුවාවෙන් සිය මෝටර් රථයෙන් කැටුව ගොස් පාලු පෙදෙස් වලදී මෝටර් රථය තුල තබාගෙන අතවර කර ඇති බවත් zoom ලින්ක් දැරියනට යවා නිවැසියන් නොමැති අතරේ zoom තාක්ෂණය ඔස්සේද ලිංගික අතවර කර ඇති බව පොලිසිය අනාවරණය වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ
දැරියන් 16 ක් අපයෝජන කල ටියුෂන් ගුරා අත්අඩංගුවටපාසල් සිසුවියන් දාසය දෙනෙකුට පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයාව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පවසන්නේ. කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය පවසන්නේ. සැකකරු පටිගත කල දර්ශණ අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවද කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කරනවා. සැකකාර ගුරුවරයා අනියම් සම්බන්දතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණයවී තිබෙනවා. නිවෙස් වලට යාමට ප්‍රවාහන පහසුකම් නොමැති අවස්ථා වලදී සැකකරු දැරියන් නිවෙස් වලට ඇරලවන මුවාවෙන් සිය මෝටර් රථයෙන් කැටුව ගොස් පාලු පෙදෙස් වලදී මෝටර් රථය තුල තබාගෙන අතවර කර ඇති බවත් zoom ලින්ක් දැරියනට යවා නිවැසියන් නොමැති අතරේ zoom තාක්ෂණය ඔස්සේද ලිංගික අතවර කර ඇති බව පොලිසිය අනාවරණය වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ