දැරියන් අපහරණය කළැයි මවුලවි අත්අඩංගුවට

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
මුහම්මද් තුමාට හොඳ නං ඇයි ඒ අහිංසක මවුලවි තුමා කරාම තියෙන අවුල මොකද්ද :no:

සුදුසුයි
------
# ගැහැණු ළමයෙකු වැඩි වියට පත් වී ඩිම්බ මෝචනය පටන් ගත් විට ඇය විවාහයට සුදුසුයි. ඩිම්බ ශුක්ක්‍රණුවක් පැමිණෙන තෙක් බලා සිටියි. අවශ්‍ය එන්සයිම, හෝමෝන etc... සියල්ල ශ්‍රවය වීමට පටන් ගනියි.
# විවාහ වී සංසර්ගයේ යෙදීම නිත්‍යානුකුලයි.
# මෙය දූෂණයක් නොවේ.

නොසුදුසුයි
---------
බල්ලෝ පුසෝ මෙන් සංසර්ගයේ යෙදීම
x5711.jpg.pagespeed.ic.ienjGNtPDi.jpg

පොදු ස්ථාන වල සංසර්ගයේ යෙදීම
a-thousand-men-cant-undress-a-naked-man-greek-proverb.jpg

සූටී බබා මෙන් චු පැට්ටා එලියේ දමා සිටිම
Lord_Gommateshwara.jpg

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මවුලවිගේ සීන් එකක් පත්තු වෙන කොට හාමුදුරුන්ගේ 10ක් විතර පත්තු වෙනවා කොලු සීන්නුත් එක්ක :P:P:P
    ඔව් ඉතින් මවුලවිල වගේ විසිතිස් ගුණයක් හාමුදුරුවරු ලංකාවේ ඉන්නවනෙ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සුදුසුයි
    ------
    # ගැහැණු ළමයෙකු වැඩි වියට පත් වී ඩිම්බ මෝචනය පටන් ගත් විට ඇය විවාහයට සුදුසුයි. ඩිම්බ ශුක්ක්‍රණුවක් පැමිණෙන තෙක් බලා සිටියි. අවශ්‍ය එන්සයිම, හෝමෝන etc... සියල්ල ශ්‍රවය වීමට පටන් ගනියි.
    # විවාහ වී සංසර්ගයේ යෙදීම නිත්‍යානුකුලයි.
    # මෙය දූෂණයක් නොවේ.

    නොසුදුසුයි
    ---------
    බල්ලෝ පුසෝ මෙන් සංසර්ගයේ යෙදීම

    අනිවා :yes: ඔය කතාව එක්ක මම 100% එකඟයි :yes: බල්ලෝ පුසෝ වගේ වයස බලන්නේ නැතුව හයක් හතරක් නොතේරෙන පොඩි ළමයිනුයි, නාකි වැන්දඹු ගෑනුයි, ගෙදර වැඩට ඉන්න කෙල්ලො එක්ක සංසර්ගයේ යෙදීම නං හරිම නොසුදුසුයි තමා. :yes: ඒ මදිවට එක සැරේ ගෑනු හත අට තියාගෙන ඉන්න එකත් අන්තිම නොසුදුසුයි.

    සිදුහත් කුමාරයට නං හිටියේ එක භාර්යාවයි, එක පුතයි :yes: අන්න වැදගත් මිනිස්සු. :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,034
    113
    Dubai

    සුදුසුයි
    ------
    # ගැහැණු ළමයෙකු වැඩි වියට පත් වී ඩිම්බ මෝචනය පටන් ගත් විට ඇය විවාහයට සුදුසුයි. ඩිම්බ ශුක්ක්‍රණුවක් පැමිණෙන තෙක් බලා සිටියි. අවශ්‍ය එන්සයිම, හෝමෝන etc... සියල්ල ශ්‍රවය වීමට පටන් ගනියි.
    # විවාහ වී සංසර්ගයේ යෙදීම නිත්‍යානුකුලයි.
    # මෙය දූෂණයක් නොවේ.

    මේ උඹලාගේම වාසියට හදා ගත්ත කරුණු. ගැහැනු ලමයෙක් වැඩි වියට පත් උන ගමන් විවාහයට සුදුසුයි කිව්වේ මොන පොතෙන් ඉගෙන ගත්ත කරුණු අනුවද? දැන් කාලේ සමහර දරුවො වයස අව් රුදු දෙකේදී තුනේදීත් වැඩිවියට පත් වෙනවා. ඒ වැඩි වියට පත් උනා කියන්නේ විවාහයට සුදුසුයි කියන එකද? උඹ තවම බැදලද දන්නේ නෑ. කවදා හරි උඹටත් ගැහැනු දරුවෙක් ඉන්න දවසකදී අඩු වයසින් වැඩි වියට පත් උනා කියලා උඹ කසාද බන්දලා දෙන්න තරම් කොන්දක් උඹට තියෙනවාද?

    නොසුදුසුයි
    ---------
    බල්ලෝ පුසෝ මෙන් සංසර්ගයේ යෙදීම

    පොදු ස්ථාන වල සංසර්ගයේ යෙදීම

    ඔව් ඔව් උඹලා වගේ බල්ලෝ බල්ලලෝ වගේ අහිංසක කිරි සප්පයොන්ව දූෂනය කරන එක නම් අනුමත කරන්න බෑ

    සූටී බබා මෙන් චු පැට්ටා එලියේ දමා සිටිම
    Lord_Gommateshwara.jpg

    මේ පොටෝ එකේ ඉන්නේ කව්ද කියලා උඹ දන්නවාද කොලුවෝ. මේ ඉන්නේ Gommateshwara Bahubali. මේ තමයි බහුබාලී

    https://en.wikipedia.org/wiki/Bahubali
     
    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    21-41. (නබි මුහම්මද්ණී එලෙසම) - Nbiya බල්ලෝ පුසෝ මෙන් සංසර්ගයේ යෙදීම sidu kara atha.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    නබි ponnaya මනු ලොවට ඇවිත්.

    29-57. සෑම ආත්මයක්ම මරණයේ රස විඳිති. ඉන්පසු නුඹලා සියලු දෙනාම ආපසු කැඳවනු ලබන්නේ අප වෙතය.
    32-11. නුඹලා වෙනුවෙන් පත්කරනු ලැබූ මරණය පිළිබඳ මලක්වරයා (සුරදූතයා) නුඹලා සහමුලින්ම හසුකර ගනියි. ඉන්පසුව නුඹලා ආපසු පමුණුවනු ලබන්නේ නුඹලාගේ රබ්(පරමාධිපති) වෙතට යැයි (නබි මුහම්මද්) කියනු.
    @ 36-12. නියතවශයෙන් අපි මළවුනට පණ දෙන්නෙමු. තවද ඔවුන් ඉදිරිපත් කළ දෑද ඔවුන් හැර දමා ගිය සලකුණුද අපි ලියාගන්නෙමු. තවද සෑම දෙයක්ම ප‍්‍රකට ග‍්‍රන්ථයක සටහන් කරන්නෙමු.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    21-41. (නබි මුහම්මද්ණී එලෙසම) - Nbiya බල්ලෝ පුසෝ මෙන් සංසර්ගයේ යෙදීම sidu kara atha.

    58-6. අල්ලාහ් ඔවුන් සියලූ දෙනාම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින - ඔවුන් කළ දෑ ඔවුනට දන්වන්නේය. අල්ලාහ් එය ගණන් ගත්තේය. ඔවූහු එය අමතක කළහ. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සාක්ෂිකරුය.
    62-8. නියතවශයෙන් නුඹලා එයින් පලායන මරණය නියතවශයෙන් නුඹලා හමුවන්නේය. අදෘශ්‍යමානයද දෘශ්‍යමානයද දන්නා වෙතට නුඹලා ආපසු පමුණුවනු ලබන්නෙහුය. නුඹලා කරමින් සිටි දෑ ගැන එවිට ඔහු නුඹලාට දන්වන්නේයැයි (නබි මුහම්මද්) කියනු.
    @ 63-11. එය(මරණය)ට නියමිත කාලය පැමිණි කල්හී අල්ලාහ් කිසිවකුට එය පමා නොකරන්නේමය. නුඹලා කළ දෑ අල්ලාහ් මැනවින් දනියි.
    57-23. (මෙය මෙසේ කරනුයේ) නුඹලාට නැතිවූ දේවල් සම්බන්ධයෙන් නුඹලා කම්පාවට පත්නොවීමට සහ ඔහු(අල්ලාහ්) නුඹලාට ලබා දෙන දෑ සම්බන්ධයෙන් නුඹලා කුල්මත් නොවීම සඳහාය. අහංකාර සහ පුරසාරම් දොඩන්නන් අල්ලාහ් ප‍්‍රිය නොකරන්නේය.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    ඔව්වා කියපන් බත් කන හරක්ට..
     
    • Like
    Reactions: JokerFan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    ඩිම්බ ශුක්ක්‍රණුවක් පැමිණෙන තෙක් බලා සිටියි. අවශ්‍ය එන්සයිම, හෝමෝන etc... සියල්ල ශ්‍රවය වීමට පටන් ගනියි.

    :lol: me mona aagamakda bn :rofl:

    Ubalage ammage dimbath balan inne shukranu enakan thamai :lol: gihin obapan :rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔව්වා කියපන් බත් කන හරක්ට..
    2-171. (අල්ලාහ්ගේ මාර්ගය) ප‍්‍රතික්‍ෂෙප කළ අයගේ (මානසික තත්ත්වයට) උපමාවක් නම් (එෙඬ්රා තමන්ට හඬ ගසද්දීත්) කෑකෝ ගැසීම් මිස” කිසිවක් නොඇසෙන ගවරැළකට සමානය. (ඔවුහු) අඳය” ගොළුය” බිහිරිය” එබැවින් ඔවුනට (කිසිවක්) අවබෝධ නොවේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2-171. (අල්ලාහ්ගේ මාර්ගය) ප‍්‍රතික්‍ෂෙප කළ අයගේ (මානසික තත්ත්වයට) උපමාවක් නම් (එෙඬ්රා තමන්ට හඬ ගසද්දීත්) කෑකෝ ගැසීම් මිස” කිසිවක් නොඇසෙන ගවරැළකට සමානය. (ඔවුහු) අඳය” ගොළුය” බිහිරිය” එබැවින් ඔවුනට (කිසිවක්) අවබෝධ නොවේ.
    අම්මප හරියටම හරි :yes:

    එඬේරා පස්සේ යන ගව රැල කවුද කියල දැන් හැමෝටම පැහැදිලියි නෙ :P එඬේරා මේ උන්ට ආදරේට උන්ව දක්කනවා කියල හිතාගෙන ඔහේ යනවා, උන් දන්නේ නෑ අන්තිමේට උන්ට මස් කඩේ කොක්ක තමා උරුම කියල :D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අම්මප හරියටම හරි :yes:

    එඬේරා පස්සේ යන ගව රැල කවුද කියල දැන් හැමෝටම පැහැදිලියි නෙ :P එඬේරා මේ උන්ට ආදරේට උන්ව දක්කනවා කියල හිතාගෙන ඔහේ යනවා, උන් දන්නේ නෑ අන්තිමේට උන්ට මස් කඩේ කොක්ක තමා උරුම කියල :D

    යේකනේ මාතියා අපිලට අල්ල කියල තියෙන්නේ ශත්තු යෙක්ක ජින්ක ජිගිරි කොලාට කමක් නේ කියලා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,034
    113
    Dubai
    අම්මප හරියටම හරි :yes:

    එඬේරා පස්සේ යන ගව රැල කවුද කියල දැන් හැමෝටම පැහැදිලියි නෙ :P එඬේරා මේ උන්ට ආදරේට උන්ව දක්කනවා කියල හිතාගෙන ඔහේ යනවා, උන් දන්නේ නෑ අන්තිමේට උන්ට මස් කඩේ කොක්ක තමා උරුම කියල :D

    :lol:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අම්මප හරියටම හරි :yes:

    එඬේරා පස්සේ යන ගව රැල කවුද කියල දැන් හැමෝටම පැහැදිලියි නෙ :P එඬේරා මේ උන්ට ආදරේට උන්ව දක්කනවා කියල හිතාගෙන ඔහේ යනවා, උන් දන්නේ නෑ අන්තිමේට උන්ට මස් කඩේ කොක්ක තමා උරුම කියල :D

    64-2. නුඹලා මැව්වේ ඔහුය. නුඹලාගෙන් සමහරෙක් ප‍්‍රතික්ෂේප කරන්නෝ වෙති. තවද සමහරෙක් විශ්වාස කරන්නෝ වෙති. නුඹලා කරන සියලූ දෑ අල්ලාහ් දකින්නේය.

    10-45. (දැන් මේ ජනයා මෙලොව ජීවිතයෙන් උමතු වී සිටිති. නමුත්) ඔහු(අල්ලාහ්) ඔවුන් (මළවුන් කෙරෙන් නැගිටුවා) එක්රැුස්කරවන දිනයේදී ඔවුන් දවසකින් එක් පැයක් මිස කල්ගත නොකළ සේ ඔවූහු තමන් අතර(එකිනෙකා) හැදින ගනිති. අල්ලාහ් හමු වීම ප‍්‍රතික්ෂේප කළ අය සැබවින්ම පරාජිතවූහ. තවද ඔවුහු යහමඟ ගිය අය නොවෙති.