දැරියන් 17ක් වික්කේ මෙහෙමයි

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    එකට තමා කියන්නේ යහපලානේ කියල :sorry:

    පොනිල තොරතුරු දැනගැනීමේ පනත සම්මත කලාම ඔයිට වැඩි දෙයක් වුනත් කටයි පුකයි වහන් ඉන්න වෙන්නේ ඉස්සරහට :sorry:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Madha pera diga Kantha ayithin venuven satan vadina Ranjan Ramanayaka Manthri Thuma Lankave una mea aparadayata nodakka vage inna ekak naha.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පූජිත ආපුවහම නීතිය හරියට ඉටු කරයි කියල හීන දැකපු අයත් ඉන්නවා නේද පින්වතුනි අප අතරම:D:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    v0kayQK.jpg

    හික්.. හික්.. මෙයා මේ දවස්වල විදේශගත වෙලාවත්ද...?
    ඊයෙ පෙරේදානම් පේව්මන්ට් එකේ කුඩු කාරයොත් අල්ලනව දැක්ක....