Reimplementation of death penalty
රාජ දඩුවමි දෙන්න ඔිනා රජ කාලේ වගේ,ඔය ප** සරිර අවයව අපාය දඩුවමි දිලා කපලා දාන්න ඔිනා..එතකොටවත් බය වෙයි නේ ඔිවා කරන්න..සමහර රටවල අරක කපනවා,ගැහැනු ඇල්ලුවොත්..ලංකාවෙි හරි තද නිීතියක් නැහැ බං..මිනිස්සුන්ට ආගමක් ධර්මයක් නැති වුනාම ඔය *&% වැඩ කරනවා..බුරැල් දෙනවා වැඩියි,එන්න එන්නම අපරාධ වැඩිවෙනවා...
Last edited: