දැලට මෝරෙක් අහුඋනාම ගන්න ආතල්

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    @Candid-B @හෙනයා @thilangr8 @thomian මේ බලපන්කො ඉතින් උඹලාගෙ නිරාගම නියෝජනය කරන හුත්තලා පෙරහැර ඉවර වෙලා දවස් 2ක් යන්න කලින් දාන එව්වා. 🤷

    පෙරහැරෙන් පස්සෙ සත්තුන්ට සළකන්න ඕනෙ එහෙම.

    පෙරහැර ඉවර වෙනකං සත්තුන්ට සලකන්න ඕනෙ මෙහෙම 👇
    මේවා බලලා වත් ඉගෙන ගනින් මෝඩයෝ වගේ
    නැතුව මනස උසස් උන් වගේ සත්තුන්ට සලකන හැටි .

    කෝ කියපු බණ වල ප්‍රතිපල ?
    ------ Post added on Aug 30, 2026 at 11:14 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,077
    113
    35
    Spain
    මේ මිනිමුතු මෝරෙක්, උන් මිනිස්සු මරන්නේ නැහැ. මන් හිතන්නේ ප්ලවාංග පෙරලා කන එකෙක්.
     
    • Like
    Reactions: Peace for All

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    @Candid-B @හෙනයා @thilangr8 @thomian මේ බලපන්කො ඉතින් උඹලාගෙ නිරාගම නියෝජනය කරන හුත්තලා පෙරහැර ඉවර වෙලා දවස් 2ක් යන්න කලින් දාන එව්වා. 🤷

    පෙරහැරෙන් පස්සෙ සත්තුන්ට සළකන්න ඕනෙ එහෙම.

    පෙරහැර ඉවර වෙනකං සත්තුන්ට සලකන්න ඕනෙ මෙහෙම 👇
    මෝරා ව බේරලා යවන එකක් මෝඩයෝ තියෙන්නේ !!
    video එක බලපං :ROFLMAO: 🤌

    දිලන් මෝරෙක් වෙලා කී පාරක් දැලට අහුවෙන්න ඇතිද? 🥀
    බුදුහාමුදුරුවෝ මෝරෙක් වෙලා දැලට අහුවෙච්ච පාරවල් වලට වඩා ටිකක් අඩුවෙන්
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    මෝරා ව බේරලා යවන එකක් මෝඩයෝ තියෙන්නේ !!
    video එක බලපං :ROFLMAO: 🤌
    මාලුන්ව බේරන්න මුහුදු යන සෙට් එකක්ද??

    මොලේ පාවිච්චි කරලා කතා කරපං :ROFLMAO: 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    මාලුන්ව බේරන්න මුහුදු යන සෙට් එකක්ද??

    මොලේ පාවිච්චි කරලා කතා කරපං :ROFLMAO: 🤌

    දැන් මම කොහෙද මෝඩයෝ කියලා තියෙන්නේ සත්තු මරලා කන්න එපා කියලා ?? :rofl:

    මම කිව්වේ තොපි බොරුවට "සියලු සත්වයෝ නිදුක්වෙත්වා ! " , "දුක් පිඩා නැත්තෝ වෙත්වා" , "සුවසේ ජිවත් වෙත්වා" කියලා බෙරිහන් දීල, ඒ ආගමේ ශාස්තෘ වෙනුවෙන් ම සත්තු ටිකක් ජිවිත කාලේම හිර කරගෙන උබලගේ ආගමික මනස්ගාත වෙනුවෙන් හිංසා කරනවා කියලා .

    උබට ඒක කිව්වම දුක හිතුනට කරන්න දෙයක් නෑ . :lol:
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    දැන් මම කොහෙද මෝඩයෝ කියලා තියෙන්නේ සත්තු මරලා කන්න එපා කියලා ?? :rofl:
    අහ්.... ඇරියස් කාරයෙක්නෙ. සත්ව කරුණාව නෙවේ. 😂

    "සත්තු ටිකක් ජිවිත කාලේම හිර කරගෙන හිංසා කරනවා"

    👇
    මාලුන්ව බේරන්න මුහුදු යන සෙට් එකක්ද??

    මොලේ පාවිච්චි කරලා කතා කරපං :ROFLMAO:
    🤌
    (2)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    අහ්.... ඇරියස් කාරයෙක්නෙ. සත්ව කරුණාව නෙවේ. 😂
    කොහෙද ඕයි මම සත්ව කරුණාවක් ගැන කිව්වේ ??
    කන සාත්තු කන්න ඕනේ . කැලේ ඉන්න සත්තුන්ට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ . තොපි කරන්න බොරු වැදි බන ලෝකෙට කිය කිය දතක් උස්සන් පාරේ නට නට යන්න ලොකු සත්තු ටිකක් ජිවිත කාලෙම හිර කරන් ඉන්න එක නේ . ඊට පස්සේ කියනව ඒ සත්තු ඉන්නේ සැපේ ලු උබලගේ දන්වැල් වල .
    සත්තු සැපේ කොහොමද තියෙන්නේ කියලා තමයි අර video දාල පෙන්නුවේ . බලපං ඒවා . උබලගේ ඔය බොරු ආගම් මනස්ගාත වගේ නෙවෙයි ඒවා . :rofl:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,176
    4,437
    113
    @Candid-B @හෙනයා @thilangr8 @thomian මේ බලපන්කො ඉතින් උඹලාගෙ නිරාගම නියෝජනය කරන හුත්තලා පෙරහැර ඉවර වෙලා දවස් 2ක් යන්න කලින් දාන එව්වා. 🤷

    පෙරහැරෙන් පස්සෙ සත්තුන්ට සළකන්න ඕනෙ එහෙම.

    පෙරහැර ඉවර වෙනකං සත්තුන්ට සලකන්න ඕනෙ මෙහෙම 👇

    ------ Post added on Aug 30, 2026 at 11:14 AM
    Vanthara නේ කුකුලෝ අම්බානි කොලුවා මේ කරන පිනෙන් ඕක තව ආත්ම 7 වත් ඔය වගේ සල්ලි වල පීන පිනම ඉපදෙයි ..
     
    • Like
    Reactions: dilann