කුරුනෑගල ආතල්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,558
    124,772
    113
    දෙහිවල
    CID ekenda :P
    වියළි කලාපේ බේසියෙක්ට අහු උනාද පුටේ?
    හම්මේ... ඔයාගෙ අත්දැකීම්නං මේකෙ කියන්න එපා...
    Gtට තමයි කෙලවෙන්නෙ සර්වර් ඕවර්ලෝඩ් වෙලා කිරිය පිස්සු නටන්න ගත්තම..
    මේ මේ. විස්තර ඕනේ නැහැ. ඒක දැන් ඉවරයි. අපි වැස්සේ වැඩ
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,905
    3,245
    113
    Bathalagoda
    YMBA Rd
    Athugala Rd
    Badagamuwa (Keleta kalin supiri parak thiyenawa IOC eka gawin wam paththata, kaluwara wetunama supiri)

    Oya tiken bathalagoda thamai supirma place eka. Bonnet eka uda thiyagena gahala thiyenawa eka parak:P. Hebei uba kurunegala nemenam, e hariye ewun aduranne neththam recommend karanna ba.

    Anith place awulak ne NW no plate ekaknam thiyenne.
    නෑ බන් මම wp
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    රූම් නෙමෙයි, පොරගෙ මගුල් සීන් අහන්න මේ විදිහට බෑ... අරක්කු කේසින් එකක්වත් අරන් යන්න වෙනව ඕකව හම්බවෙන්න...
    waren dehiwalata api nm dehiwala inne :P
     
    • Wow
    Reactions: PHBhagya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,012
    113
    බඩගමුව කැලේ පාර අයිනෙ සෙනග අඩු තැනක නවත්තලා වැඩේ කරගනින්. මේකෙ උන් කිව්වට ලොකුවට පාලු කැලෑ අස්සෙ රිංගන්න යන්න එපා කෙල්ලෙක් එක්ක කාර් එකේ උනත්. කුඩ්ඩො අයිස් කාරයො කල්ලි ගැහිලා තැනම. ඒ හින්දා පාර අයිනෙ කරන මගුලක් කරපන්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,582
    113
    bagya misui walter parayai room giyada 💔 💔
    @PHBhagya අක්ක room ගියේ @Kalegana එක්ක , @PHBhagya අක්ක කවුදෝ එක්ක කියලනේ @Kalegana ගේ ඇත්ත නම කන්ජි පානි ඉම්රාන් කියලා ඌව expose කරපු එකට මලපැනලා @Kalegana බොසා @PHBhagya අක්ක එක්ක තිබ්බ සම්භන්දේ නැවැත්තුවා
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    @PHBhagya අක්ක room ගියේ @Kalegana එක්ක , @PHBhagya අක්ක කවුදෝ එක්ක කියන්නේ @Kalegana ගේ ඇත්ත නම කන්ජි පානි ඉම්රාන් කියලා ඌව expose කරපු එකට මලපැනලා @Kalegana බොසා @PHBhagya අක්ක එක්ක තිබ්බ සම්භන්දේ නැවැත්තුවා
    අඩේ.. උඩහ ගෙදර ලතික අක්කත් එළකිරි ඉන්නව... අදනෙ දන්නෙ..
    කොහොමද ඉතිං...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    @PHBhagya අක්ක room ගියේ @Kalegana එක්ක , @PHBhagya අක්ක කවුදෝ එක්ක කියන්නේ @Kalegana ගේ ඇත්ත නම කන්ජි පානි ඉම්රාන් කියලා ඌව expose කරපු එකට මලපැනලා @Kalegana බොසා @PHBhagya අක්ක එක්ක තිබ්බ සම්භන්දේ නැවැත්තුවා
    ado @Kalegana ehenm video eka dipan keri weda karanna epa
    apith asai bhagya miswa balanna :P