දැල් සැපද...හ්

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ජනප්‍රිය ගායකයකු සහ සංගීත වීඩියෝ නිෂ්පාදකයෙකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජ මාධ්‍ය මෙහෙයුම් ප්‍රබලයෙකු හා ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයකු ද වූ ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් පිටුව සහ ෆේස්බුක් ගිණුම හදිසියේම සම්පූර්ණයෙන්ම අක්‍රිය කර තිබේ.

    මීට හේතුව කුමක්දැයි පැහැදිලි නොමැති අතර ඉරාජ්ගේ සමීප මිතුරෙකු වූ පේශල මනෝජ් මේ පිළිබඳ සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින් දැක්වේ.

    ඉරාජ්ගේ අවර ගණයේ දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතිවල ස්වභාවය මීට පෙර ද පේශලගේ විවේචනයට භාජනය වී තිබිණි.

    peshala-fb-message.jpg

    මුන් දෙන්න promote වෙන්න ප්ලෑන් ගහල යක්ක පුත්තුගෙන් හොද ආතල් ටිකක් ගන්නව
     
    • Like
    Reactions: AEG and lilman