දැන් සැපද?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    255
    445
    63
    තුන්වේල හොදට කාලා 300,000/= හොඳ ජපන් bike එකකුත් අරගෙන,
    117/= තෙලුත් ගහන් ආතල් එකේ ඉන්නකොට කට්ටියකට හොරු අල්ලන්න ඕනෙ උනානෙ. :angry::angry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,413
    113
    Mother Earth
    තුන්වේල හොදට කාලා 300,000/= හොඳ ජපන් bike එකකුත් අරගෙන,
    117/= තෙලුත් ගහන් ආතල් එකේ ඉන්නකොට කට්ටියකට හොරු අල්ලන්න ඕනෙ උනානෙ. :angry::angry:
    උබ කුරුමිණියෙක් වෙලත් උබට තියෙන මොළේ නෑ බන් ගොඩක් මිනිස්සුන්ට. උබ ගැන සතුටුයි. උබ මිනිහෙක් වෙලා ඉපදුණා නම් කොච්චර මොළයක් තියෙයිද උබට. 🤷‍♂️ :love2:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    IMG-5347.jpg
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,305
    113
    කොහෙද බං මුන් රජය ගන්නකොට ජපන් බයික් 300,000.00ටයි, තෙල් 117ටයි තිබ්බෙ. මේ ගනන් තිබ්බ හිටංගෙ කාලෙ නං.
    මුන් ගන්නකොට තෙල් 293යි මන් හිතන්නෙ.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,862
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇයි ඉතින් කන්න නැතත් ඉන්න රටක් නේද ඕන උනේ ?? දෙකට නැමිලා අත් දෙක එකට කරගෙන ඉල්ලපු එක තමා දීලා තියෙන්නේ