දැලි පිහියක් ගන්න තැනක්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැලි පිහියක් ගන්න තැනක්

    shaving-razor.jpg

    හොඳ කොලිටි එකක් තියෙන දැලි පිහියක් ගන්න තැනක් දන්නවද කොළඹ අවටින්
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    කාට හරි දැලි පිහි පාරක් අදින්න වගෙ..

    එල එල ..අදින එකෙ එක පාරිම්ම ඇදලා දහන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොළඹ කොටුවේ වරාය ඉස්සරහ තියන hunterස් building එක
    පිටිපස්සේ තියනව සැලූන් item තියන කඩ දෙකක්..
    eken thama godak saloon karayo badu ganneee....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පූජා භාණ්ඩ විකුනණ කඩවල බලන්න. අටපිරිකරට ඕන වෙනව දැලිපිහිය. එහෙම නැත්නම් බාබර් සාප්පුවකින් අහන්න ගන්නෙ කොහෙන්ද කියල
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පූජා භාණ්ඩ විකුනණ කඩවල බලන්න. අටපිරිකරට ඕන වෙනව දැලිපිහිය. එහෙම නැත්නම් බාබර් සාප්පුවකින් අහන්න ගන්නෙ කොහෙන්ද කියල
    අටපිරිකරට දෙන දැලිපිහියේ දැන් තියෙන්නේ මචන් අර බ්ලෙඩ් එක දෙකට කඩල දාන එක.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කාට හරි දැලි පිහි පාරක් අදින්න වගෙ..

    එල එල ..අදින එකෙ එක පාරිම්ම ඇදලා දහන්

    එහෙම වැඩකට ඕන වුනොත් තමුන්ට කතා කරන්නම් :yes:. හාද :confused:

    dan tiyenne blade dana ewa witharai ne

    බ්ලේඩ් දාන එක ලේසියි නේද අනික්වට වඩා

    :yes: dakala na anithwa nan...kotuwe nan thiyenawa ..e wa hodada nadda nan dan na..balala ganna puluwan ithin..

    Kotuwe thiyenawa Underground kiyala POT ekak.. ekata palayan... eke badu thiyenawa

    කොටුවෙ කොහෙද මචන් හොඳ ඒව ගන්න තියෙන්නෙ? කියන කඩේ කොහෙද තියෙන්නෙ

    oita hoda honda hunting knife akak ganin.mamath hoda knife akak hoyanawa.pudgalika wadakata

    ඒකෙන් රැවුල් කොණ්ඩ කපන්න පුළුවන්ද :dull:

    atapirikara kada wala thiyenawa.........

    ලූස් දෙනවද දන්නෙ නෑ. අටපිරිකරක්ම ගන්න වෙයිද :sorry:

    Thanks machoo
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොළඹ කොටුවේ වරාය ඉස්සරහ තියන hunterස් building එක
    පිටිපස්සේ තියනව සැලූන් item තියන කඩ දෙකක්..
    eken thama godak saloon karayo badu ganneee....

    Kotuwe Saloon items thiyena kadawalwala thiyenawa
    Quality da danne ne bn

    Ela ela macho thanks

    පූජා භාණ්ඩ විකුනණ කඩවල බලන්න. අටපිරිකරට ඕන වෙනව දැලිපිහිය. එහෙම නැත්නම් බාබර් සාප්පුවකින් අහන්න ගන්නෙ කොහෙන්ද කියල

    අටපිරිකරට දෙන දැලිපිහියේ දැන් තියෙන්නේ මචන් අර බ්ලෙඩ් එක දෙකට කඩල දාන එක.

    අටපිරිකර කඩවල් වලින් දැලිපිහිය විතරක් වෙනම දෙනවද දන්නෙ නෑ :confused:

    ebay eke balapan machan supiri ewa tiyenawa

    11.gif
    11.gif

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මරදානේ අට පිරිකර විකුණන කඩ වල බලපන්...