දැවෙන_ප්‍රශ්නයක්~+

~♥~

Member
Mar 11, 2013
10
1
0
දැවෙන_ප්‍රශ්නයක්~+

මම මේ ගිණුම හදාගෙන ආවේ, මගේ කලින් ගිණුමෙන් ඇවිත් අහන්න බැරි ප්‍රශ්ණයක් හින්දායි.
මචන්ලා මම වැඩි කතාවක් නැතිව කෙලින් ම මගේ දුක උඹලාට කියන්නම්.
ලගදි ඉදලා මාස 2ක් වගේ කාලයක් ඉදලා මුත්‍රා කරද්දි සුදු පාට ශුක්‍රාණු බිංදුවක් වගේ දෙයක් පිට වුනාට පස්සේ තමයි මුත්‍රා පිට වෙන්නේ, මම මේ දේ ඒ තරම් ලොකුවට ගණන් ගත්තේ නෑ මචන් ලා, ඒත් දිගින් දිගටම මේ දේ වෙන එක මට හිතා ගන්න බෑ, මේක ලෙඩක් ද නැත්නම් මේක හැමෝටම වෙන දෙයක් ද කියලා. ඉතින් කටක් ඇරලා කාගෙන් වත් අහන්න තියෙන ලැජ්ජා කමටයි මචන් ලා මම මෙතන මේ දේ ගැන විමසලා බලන්න හිතුවේ.
හැබැයි මේ දේ හැම වේලාවෙම වෙන්නෙත් නෑ, ඉතින් මට හිතා ගන්න බෑ බං මේ දේට මොනවා ද කරන්න ඕනේ කියලා.
2.gif

ලොකුම ප්‍රශ්නේ ඇවිත් බං මම බැදලා ඉන්නේ, මට බය ඇවිත් මේ ලෙඩේ හින්දා කෙල්ලත් එක්ක ලිංගිකව එක් වෙන කොට මේ ලෙඩේ ඒ කෙල්ලටත් බලපායි වත් ද කියලායි.

උඹලාටත් මේ වගේ දෙයක් හැදිලා තියෙනවා ද , උඹලා මේ ප්‍රශ්නේට විසදුමක් හොයා ගත්තේ කොහොම ද කියලා පොඩි විස්තරයක් එකතු කරලා යන්න ලොකු පිණක්.
 
  • Like
Reactions: Niluk~shi

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෛද්‍යවරයෙක් මුණගැහියන් මචං ඉක්මනින්ම.. හරියටම මොකක්ද කියලා දන්නෑනෙ..
     
    ~♥~

    Member
    Mar 11, 2013
    10
    1
    0
    සතියකට සැරයක්වත් අතේ පාරක් ගහපං ඔය කැරි ඕෆ්ලෝ වෙනවා :eek:

    බැදලා නේද ?? රෑට ඇදට ගිහින් පොල්ගානවද

    උඹටත් මෙහෙම වෙනවා ද බං, පිස්සුද බැදපු දා ඉදලා ගහනවා බං. එකි අසනිප වෙන දවස් වෙල හැරෙන්න.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ~♥~;14617491 said:
    උඹටත් මෙහෙම වෙනවා ද බං, පිස්සුද බැදපු දා ඉදලා ගහනවා බං. එකි අසනිප වෙන දවස් වෙල හැරෙන්න.
    :baffled::baffled::baffled:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ~♥~;14617491 said:
    උඹටත් මෙහෙම වෙනවා ද බං, පිස්සුද බැදපු දා ඉදලා ගහනවා බං. එකි අසනිප වෙන දවස් වෙල හැරෙන්න.

    ube bila kiyala therenawa...

    Ekko uba badala na , naththam uba badala habai Pons

    Eka shur........ganita sira wade dena ekage wenasa tok eken therenawa..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ~♥~;14617491 said:
    උඹටත් මෙහෙම වෙනවා ද බං, පිස්සුද බැදපු දා ඉදලා ගහනවා බං. එකි අසනිප වෙන දවස් වෙල හැරෙන්න.

    එනිසාමද දන්නේ නෑ උඹට මෙහෙම වුනේ....... (ජස්ට් ෆෝ ජෝක්...) උඹේ වෙන වෙන කේස් එහෙම තියෙනවද......?
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ~♥~;14617491 said:
    උඹටත් මෙහෙම වෙනවා ද බං, පිස්සුද බැදපු දා ඉදලා ගහනවා බං. එකි අසනිප වෙන දවස් වෙල හැරෙන්න.

    :shocked: hamadaama.?? :confused:
    Oya dila tiyana details madi. Issella kiyanna wenath kaanthawak ekka lingika sambandayak pawathwala tiyanawada oita kalin condom noda.? Badala lamae innawada.? Hetu godak tiyenawa. Mata PM ekak daanna. Mata denna puluwan help ekak tiyenam dennam.
     
    හැමදාම කිව්වේ බං, අපි අලුතින් බැන්දේ, බැදලා මාස කිහිපයක් වෙන්නේ, මීට කලින් ලිංගිකව එක් වෙන්න ඕනේද බං, ඒ වගේ ලෙඩක් හැදෙන්න.
     
    ~♥~

    Member
    Mar 11, 2013
    10
    1
    0
    එනිසාමද දන්නේ නෑ උඹට මෙහෙම වුනේ....... (ජස්ට් ෆෝ ජෝක්...) උඹේ වෙන වෙන කේස් එහෙම තියෙනවද......?

    වෙන කෙස් කිව්වේ
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Uba mata PM Karapan. Prasiddiye fake unath pvt details daanna epa.
    Oya wage kathawak ahala kalinuth ekek mata pm kala. Maasa kipayakata issella. Ube original ekada manda. :confused: