දැවේනා දුක

signshop

Well-known member
  • May 30, 2011
    12,152
    8,845
    113
    Dubai
    නදීර නෝනිස්ගේ දැවේනා දුක මේ සින්දුව ස්පැනිස් ගායිකා Natalia Doco ගේ හඩින්.. ඩේටා චුට්ටක් ගියාට කමක් නෑ බලපල්ලා
    :lol:




    මගේ ගිතයක් යුරෝපේ ගායිකාවක් ගයනා කිරිම ඇත්තටම මම සතුටු වෙනවා... Nadeera Nonis


    7772950555_mucho-chino-de-natalia-doco.jpg


    රී පෝස්ට් එකක් නම් සොලි හොතේ...
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අච්චර දගලලත් හති පොඩ්ඩක් වත් නෑ නෙ බන්. :eek::eek: ලන්කාවෙ එකියෙක් නැටුවනම් කැස්බෙක් වගේ හති දාගෙන වැටෙයි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නදීරය ඒක කියන්නේ බූට්
    එකක් කාපු ලයින් එකට මේක මේ බාට දෙකක් වගේනේ බන් ඉඳකින්
    අනික මැරෙන්න හිනා වොයිස් එකට :lol: