දෑකැති මුවහත

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    "දෑකැති මුවහත" ටෙලිය ඩවුන්ලෝඩ් කර ගන්න ලිංකුවක් නැද්ද?කූඹියො,සහෝදරය බලන අය මේකත් බලන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර රුපවාහිනියේ ගිය එකක් නේද :yes: ශ්‍රියන්ත මෙන්ඩිස් හිටියේ රතු සහෝදරයෙක් විදිහට
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඉස්සර රුපවාහිනියේ ගිය එකක් නේද :yes: ශ්‍රියන්ත මෙන්ඩිස් හිටියේ රතු සහෝදරයෙක් විදිහට

    ඔව් බන් ඒ ගමේ මිනිස්සු මළ මිනී එම්බාම් කරන්නෙ නෑ කියල,ඒ සහෝදරය වෙන ගමකින් එම්බාම් කරන එක ඉගෙන ගෙන එනව.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif