දෑත රිදෙනවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    අද උදේ පරණ datsun 4 cylinder car එන්ජිමක් කොල්ලො හතරදෙනෙක් එක්ක උස්සන් පෙලක් දිගේ ආවා.මට flywheel එක පැත්ත සෙට් උනේ,80KG වගේ බර වැටෙන්න ඇති මගෙ පැත්තට.අත් දෙක දැන් නෑ වගේ පට්ට කැක්කුමයි.බාම් ගෑවා ඒත් අඩුවක් නෑ.උදේ ඉදන් මොකුත් උස්සන් ඉන්න බෑ අත වෙව්ලනවා,පෝන් එකවත් අතේ තියන් ඉන්න අමාරුයි.
     
    • Like
    Reactions: Solo Rider

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,217
    113
    ප*යාගල
    sorry.com
    314588084_452831943674544_972521094744672899_n.jpg
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උරහිස් කොඳු නාරටියට සෙට්වෙන තැන ඉඳලා ඇඟිලි පුරුක් වලට වෙනකල් කාට හරි කියලා තෙල් ගාලා අත් දෙක මසාජ් කරගනින්. අත් මිට මොලවන්න එපා. රිලැක්ස් එකේ තියාගනින්. නිතරම මැණික් කටුව වටේට හෙමින් අතගාපන්. අල්ල මැද හෙමින් තෙරපන්න ඕන. දවස් දෙක තුනක් අමාරුව තියේවි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔයා මෙ බොරුනෙ කියන්නෙ
    ලීටර් 3න , සිලිනඩ්‍ර් 4 , ඩීසල් එන්ජිමකුත් කිලො 250ක් වගෙ වෙන්නෙ

    1.5 පෙට්‍රොල් එන්ජිමක් ඕන නන් කිලො 150ක් වෙයි
    4ක් ඉස්සුව කියන්නෙ උපරිම කිලො 50ක් වෙයි ඔය කියන විදියට රුයිතෙට ඉස්සුවත්

    ඔයා සක්තිමත් මදි
    කන්න ඇට ජාති, පොලොස්, වැව් මාලු
     
    • Like
    Reactions: siri_ayya

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    ඔයා මෙ බොරුනෙ කියන්නෙ
    ලීටර් 3න , සිලිනඩ්‍ර් 4 , ඩීසල් එන්ජිමකුත් කිලො 250ක් වගෙ වෙන්නෙ

    1.5 පෙට්‍රොල් එන්ජිමක් ඕන නන් කිලො 150ක් වෙයි
    4ක් ඉස්සුව කියන්නෙ උපරිම කිලො 50ක් වෙයි ඔය කියන විදියට රුයිතෙට ඉස්සුවත්

    ඔයා සක්තිමත් මදි
    කන්න ඇට ජාති, පොලොස්, වැව් මාලු
    Aluminum නෙවේ cast iron engine එකක්,සිමෙන්ති කොට්ටෙට බඩා බරයි කියලා හොදට තේරුනා හැබැයි
    පරණ කෑල්ලට පෙන්නද දැම්මේ ඉතින් මේක. ඇවිත් බාම් ගාල දෙයි මම කිවා
    ඒකි දැන් අරූගෙ කොන්දේ බාම් ගානව ඇති,ඩොගි දාල අමාරු වෙලා :ROFLMAO:
     
    • Haha
    Reactions: Solo Rider