Naughty Teacher (18+)

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    පුතා වැඩේ මාට්ටු වුනාට පස්සේ අතනින් ගත්තේ මෙතනින් ගත්තේ කියන එකනම් හොද පුරුද්දක් නෙවෙයි. අනික ඔයාගේ සොර්ස් එක විදිහට ඔයා දාන්නේ ඔයාගේ බ්ලොග් එක - අනික ෆේස් බුක් එකෙන් ගත්තා නම් ඔයාට ඒක ෆේස් බුක් එකෙන් ගත්තේ කියලා දාන්න තිබ්බා.තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට, ඔයා ඒක කලෙත් නැත්තේ හිතේ තියෙන කුහක කමට -
    ඔයාගේ පටන්ගැන්මෙන්ම ඔයා අගවන්නේ මේක ඔයාගේ නිර්මානයක් විදිහට. වැරදි හදාගෙන ජෙනුයින් විදිහට බ්ලොග් එක කරන්න. එතකොට දුර ගමනක් යන්න පුලුවන් වෙයි

    Good luck bro!
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අනිවා මචං.මේ කවි පෙල FB එකේ බර ගානක් Share වෙලා තිබ්බා මේකේ කවිය ලිව්වේ එයාලා කියලා.
    කොහොමද බං හරි එක්කෙනා හොයාගන්නේ එවෙලේ.අවුලක් නෑ දැන් දැනගත්ත නේ.එල එල
    :D:yes::D

    තව එකක් සහෝ, මම ඔයාගේ බ්ලොග් එක බැලුවා, -හොද වැඩක් -
    ඔයා ඒකෙ දාලා තියන ගොඩක් ඒවා මම වෙන තැන් වල දැකලා තියෙනව, මම හිතන්නෙ ඔයා නෙමෙයි වෙන්න ඇති සමහර ඒවාගෙ ඔරිජිනල් රචකයා. ඒවායෙත් ගත්තේ කොහෙද කියලා දානවනම් තමා හොද!
    ;)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හරි අපූරුවට අපේ චතුපැටියාගේ කවි ටික හොරකම් කරගෙන තියෙනවා..........
    http://www.elakiri.com/forum/showthread.php?t=1572945
    එලකිරියේම ඉන්න චතුපැටියා ලියපු එකක්නේ... :rofl:
    ඔය චතුවගේ කවිනේ යකෝ...... මේකෙන් හොරකම් කරලා මේකෙම දානවා. මුන්ගේ අම්මලලට...පොන්නය. වේනම බ්ල්ග එකෙකුත් දාලා:angry::angry::angry:
    අමු අමුවේ ඉස්සිමක් මචන් පේන්නේ ....
    :D:D:D:D:D:D
    http://www.elakiri.com/forum/showthread.php?t=1572945
    උස්සපු කවිලු
    horungeth horu kamba horu kiwwalu
    පුතා වැඩේ මාට්ටු වුනාට පස්සේ අතනින් ගත්තේ මෙතනින් ගත්තේ කියන එකනම් හොද පුරුද්දක් නෙවෙයි. අනික ඔයාගේ සොර්ස් එක විදිහට ඔයා දාන්නේ ඔයාගේ බ්ලොග් එක - අනික ෆේස් බුක් එකෙන් ගත්තා නම් ඔයාට ඒක ෆේස් බුක් එකෙන් ගත්තේ කියලා දාන්න තිබ්බා.තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට, ඔයා ඒක කලෙත් නැත්තේ හිතේ තියෙන කුහක කමට -
    ඔයාගේ පටන්ගැන්මෙන්ම ඔයා අගවන්නේ මේක ඔයාගේ නිර්මානයක් විදිහට. වැරදි හදාගෙන ජෙනුයින් විදිහට බ්ලොග් එක කරන්න. එතකොට දුර ගමනක් යන්න පුලුවන් වෙයි

    Good luck bro!
    ඔන්න ඔය වගේ එක එකා උස්සලා පොර ටොක් දෙන නිසා තමයි මචන්ලා මම කවි ලියන එක නවත්තලා දැම්මේ. භාගෙට ලියපු දෙකක් තියෙනවා එකවත් ඉවර කරන්න හිත දෙන්නේ නැහැ . . . මුන්ට සෑහෙන අමාරු ඇති මේ කවි ලියලා. මට මතකයි එකෙක් උගේ බ්ලොග් එකක් පරණ ත්‍රෙඩ් එකක් එඩිට් කරලා මට කලින් ඌ දාලා, ලිව්ව මම දන්නවනේ මචන් කව්ද ලිව්වේ කියලා, අනික උබලා මගේ කවි ඕන තරම් දැකලා ඇතිනේ, ඕන කෙනෙකුට තේරෙනෙවා මගේ කවි උස්සලා කියලා.

    හෙට අනිද්දට අනිත් කවි සෙට් ටිකත් එලියට එයි මොන මොනව හරි නම් වලින්. කමක් නැහැ එලකිරි කොල්ලෝ ටික දන්නවනේ මේ කවි ඔක්කොම මගේම නිර්මාණ කියලා.

    මේ කවි ඕන තැනක දැක්කොත් බය නැතුව ටොක් කරපලා, මේවා 100% මගේම නිර්මාණ.
     
    • Like
    Reactions: shenic

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න ඔය වගේ එක එකා උස්සලා පොර ටොක් දෙන නිසා තමයි මචන්ලා මම කවි ලියන එක නවත්තලා දැම්මේ. භාගෙට ලියපු දෙකක් තියෙනවා එකවත් ඉවර කරන්න හිත දෙන්නේ නැහැ . . . මුන්ට සෑහෙන අමාරු ඇති මේ කවි ලියලා. මට මතකයි එකෙක් උගේ බ්ලොග් එකක් පරණ ත්‍රෙඩ් එකක් එඩිට් කරලා මට කලින් ඌ දාලා, ලිව්ව මම දන්නවනේ මචන් කව්ද ලිව්වේ කියලා, අනික උබලා මගේ කවි ඕන තරම් දැකලා ඇතිනේ, ඕන කෙනෙකුට තේරෙනෙවා මගේ කවි උස්සලා කියලා.

    හෙට අනිද්දට අනිත් කවි සෙට් ටිකත් එලියට එයි මොන මොනව හරි නම් වලින්. කමක් නැහැ එලකිරි කොල්ලෝ ටික දන්නවනේ මේ කවි ඔක්කොම මගේම නිර්මාණ කියලා.

    මේ කවි ඕන තැනක දැක්කොත් බය නැතුව ටොක් කරපලා, මේවා 100% මගේම නිර්මාණ.

    දැකපු ගමන්ම උඹේ කියලා ටිකිරි මොලේට මීටර් වුන හින්දා තමා බං සාක්කි හොයලා දැම්මේ.......

    සත පනහේ මානසිකත්වය බං අතනින් ඉස්සුවා දැම්මා...... මෙතනින්න් ඉස්සුවා දැම්මා...... ඔන්න දැන් මමයි පොර මමයි වැඩර්......... පුකෙන් හිනා යන වැඩ මෙව්වා ඉතින්.......
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැකපු ගමන්ම උඹේ කියලා ටිකිරි මොලේට මීටර් වුන හින්දා තමා බං සාක්කි හොයලා දැම්මේ.......

    සත පනහේ මානසිකත්වය බං අතනින් ඉස්සුවා දැම්මා...... මෙතනින්න් ඉස්සුවා දැම්මා...... ඔන්න දැන් මමයි පොර මමයි වැඩර්......... පුකෙන් හිනා යන වැඩ මෙව්වා ඉතින්.......

    :yes::yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔන්න ඔය වගේ එක එකා උස්සලා පොර ටොක් දෙන නිසා තමයි මචන්ලා මම කවි ලියන එක නවත්තලා දැම්මේ. භාගෙට ලියපු දෙකක් තියෙනවා එකවත් ඉවර කරන්න හිත දෙන්නේ නැහැ . . . මුන්ට සෑහෙන අමාරු ඇති මේ කවි ලියලා. මට මතකයි එකෙක් උගේ බ්ලොග් එකක් පරණ ත්‍රෙඩ් එකක් එඩිට් කරලා මට කලින් ඌ දාලා, ලිව්ව මම දන්නවනේ මචන් කව්ද ලිව්වේ කියලා, අනික උබලා මගේ කවි ඕන තරම් දැකලා ඇතිනේ, ඕන කෙනෙකුට තේරෙනෙවා මගේ කවි උස්සලා කියලා.

    හෙට අනිද්දට අනිත් කවි සෙට් ටිකත් එලියට එයි මොන මොනව හරි නම් වලින්. කමක් නැහැ එලකිරි කොල්ලෝ ටික දන්නවනේ මේ කවි ඔක්කොම මගේම නිර්මාණ කියලා.

    මේ කවි ඕන තැනක දැක්කොත් බය නැතුව ටොක් කරපලා, මේවා 100% මගේම නිර්මාණ.

    Uba kiyana kathawaaththa..
    E unata liyala daapan aluth kavi set ekak.. meke godak un kemathi ube kavi kiyawanna..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔන්න ඔය වගේ එක එකා උස්සලා පොර ටොක් දෙන නිසා තමයි මචන්ලා මම කවි ලියන එක නවත්තලා දැම්මේ. භාගෙට ලියපු දෙකක් තියෙනවා එකවත් ඉවර කරන්න හිත දෙන්නේ නැහැ . . . මුන්ට සෑහෙන අමාරු ඇති මේ කවි ලියලා. මට මතකයි එකෙක් උගේ බ්ලොග් එකක් පරණ ත්‍රෙඩ් එකක් එඩිට් කරලා මට කලින් ඌ දාලා, ලිව්ව මම දන්නවනේ මචන් කව්ද ලිව්වේ කියලා, අනික උබලා මගේ කවි ඕන තරම් දැකලා ඇතිනේ, ඕන කෙනෙකුට තේරෙනෙවා මගේ කවි උස්සලා කියලා.

    හෙට අනිද්දට අනිත් කවි සෙට් ටිකත් එලියට එයි මොන මොනව හරි නම් වලින්. කමක් නැහැ එලකිරි කොල්ලෝ ටික දන්නවනේ මේ කවි ඔක්කොම මගේම නිර්මාණ කියලා.

    මේ කවි ඕන තැනක දැක්කොත් බය නැතුව ටොක් කරපලා, මේවා 100% මගේම නිර්මාණ.
    liyala image ekak hadala ube namath ekka watermark ekak dapan :)
     
    :yes::yes::yes::yes:

    ඒ වුනාට මචන් ලියන එක නතර කරන්න එපා. උබට කවදාවත්ම උබේ ඒවා උස්සන එක නතර කරන්න බෑ. හැබැයි උන්ට උබේ හකියාව උස්සන්න බෑනේ. ඉතින් උස්සන එකාට උස්සන්න කියලා ලියලා දාපන් මචං. උබ ලියන්නේ උබේ උනන්දුවටනේ!

    ඔය කොහොම කලත් උස්සන එකා උස්සනවා බන් ටයිප් කරලා හරි - ඒ උන්ගේ හැටි - එහෙම කියල හැකියාව අහකට දාන එක කරන්න හොද නෑ