දෑනට මම ගහපු ගෙම්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගේම් නම් ගහල තියෙනවා බං ඇති පදමට.. ඒත් ඉතිං COD Ghost, NFS Rivels වලින් පස්සෙ ආපු එක ගේම් එකක්වත් ගැහුවෙ නැහැ.. හේතුව ඒ ගේම් මගේ එකේ වැඩ කරන්නෑ..
     

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    ගේම් නම් ගහල තියෙනවා බං ඇති පදමට.. ඒත් ඉතිං COD Ghost, NFS Rivels වලින් පස්සෙ ආපු එක ගේම් එකක්වත් ගැහුවෙ නැහැ.. හේතුව ඒ ගේම් මගේ එකේ වැඩ කරන්නෑ..


    :(:(:(:(:(:(:(:(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    0.png


    Title: Battlefield Hardline
    Developed by: EA Games
    Published by: Electronic Arts Inc.
    Released on: 17 March 2015
    Genre: Action-Shooter
    :):):):)

    Download Game http://goo.gl/SHzHxX:no::no:

    meka nam goo godak gahanna nam epa
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    mage collection eka :D

    1 Dead island 2
    2 Resident evil 4, 5 (6 is downloading)
    3 The evil Within
    4 Fallout 3 , 4
    5 Battle field 3
    6 COD Blackops 3
    7 The Witcher 3 ( favorite game )
    8 Dead Rising 3
    9 Mad max
    10 GTA V
    11 Farcry 4
    12 MK x

    oya tika tamai gahuwe, fallout 4 medawas wala gahanawa, iwara na tama, RE6 download wemin pawatinawa :D