දෑවැද්ද ඕනෙමලු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,595
    113
    බඳින්නෙ මොකටද ඉතින්

    කොල්ලා උගේ සල්ලි වියදං කරගෙන ඉන්නව කෙල්ල ඒකිගෙ සල්ලි වියදම් කරගෙන ඉන්නව :yes:
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බඳින්නෙ මොකටද ඉතින්

    කොල්ලා උගේ සල්ලි වියදං කරගෙන ඉන්නව කෙල්ල ඒකිගෙ සල්ලි වියදම් කරගෙන ඉන්නව :yes:
    ඒකනේ බන්. මොන මගුලකට බඳිනවද මන්දා .
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    බඳින්නෙ මොකටද ඉතින්

    කොල්ලා උගේ සල්ලි වියදං කරගෙන ඉන්නව කෙල්ල ඒකිගෙ සල්ලි වියදම් කරගෙන ඉන්නව :yes:

    ඒකනේ බන්. මොන මගුලකට බඳිනවද මන්දා .

    A partnership is an arrangement where parties, known as business partners, agree to cooperate to advance their mutual interests. The partners in a partnership may be individuals, businesses, interest-based organizations, schools, governments or combinations. Organizations may partner to increase the likelihood of each achieving their mission and to amplify their reach. A partnership may result in issuing and holding equity or may be only governed by a contract.
    - wikipedia
     
    • Haha
    Reactions: Asmodeus

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලක්ෂ 25න් සෙල්ලම් ගෙයක් වත් හදන්න පුලුවන්ද
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    406874264_3608372339481140_7092667583582556314_n.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ගෙදරක් නැතුව ඉන්න කෙල්ලෙකුට දෑවැදිත් දෙන්න පුළුවනැ
    ගෑනු බැන්දම මහ ගෙදරින් පැන්නීමේ ප්‍රමේයය