දෑවැද්ද ඕනෙමලු

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ගොඩක් උන් දැන් ජීවිතේ දිහා බලන්නෙ සල්ලි / වියදම් පැත්තෙන් විතරයි. :(
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේ කියන එකේ පොඩි point එකක් තියෙනවා .කෙල්ල යමක් කමක් තියෙන උන්ම හොයනවනම් කෙල්ලත් ඒකට හරියන්න දෙයක් දෙන්න ඕනේ කියලනේ .