සිරා කතාව ඒක නම්.....
![]()

මරුසිරා;18920136 said:
දන් නම් ලංකාවේ ඉන්දියාව නෙපාලේ බන්ගලියෝ වගේ රටවලට සාපේක්ෂව ගොඩක් හොදයි .එත් යෝගිත විවාහයක් වෙනකොට දෑවැද්ද කියන දේ තවමත් එලියට එනවා .විශේෂයෙන් මනාල පාර්ශවයෙන්
ගෑනු ළමය හොදින් ආරක්ෂා කරලා වියදම් කරලා උගන්වල ඊටපස්සේ බදින්න යනකොට පගාවක් ලෙස දාවද්දක් ඉල්ලන එක මගේ මතයට අනුව නම් පිරිමි කමට කරන නිගාවක් .ඒවගේ එකෙක් බදින්නේ දෑවැද්ද මිසක් ගෑනිව නෙමේ

සල්ලි තිබ්බ තැන් වල "උගත්" කෙල්ලෝ වෙනස් වෙනවා හුගාක් අඩුයි.පිරුනු කලේ දිය නොසැලේ කියනවනේ....







). මොකද ඒ අයට තවත් සල්ලි ටිකක් කියන්නේ කොල විතරයි. කලා වැවේ අයිතිකාරයට වතුර බව්සරයක් වැඩක් නෑනේ.

dan kello job karana nisa dowry denna one nehe... ehema illanawanam eka ketha wedak mama hithanne
habai thama godak demawpiyo dowry eka denne ithin thamange lamayage anagathe sarthaka karaganna udauwak widiyata...

ඉල්ලලා ගන්නේ මොන විලි ලැජ්ජ නැති වැඩක්ද බන්..