දෑවැද්ද ගැන අලුත් අදහසක්

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මරුසිරා;18920136 said:
    :lol::lol::yes::yes::yes:

    දන් නම් ලංකාවේ ඉන්දියාව නෙපාලේ බන්ගලියෝ වගේ රටවලට සාපේක්ෂව ගොඩක් හොදයි .එත් යෝගිත විවාහයක් වෙනකොට දෑවැද්ද කියන දේ තවමත් එලියට එනවා .විශේෂයෙන් මනාල පාර්ශවයෙන් :dull:

    ගෑනු ළමය හොදින් ආරක්ෂා කරලා වියදම් කරලා උගන්වල ඊටපස්සේ බදින්න යනකොට පගාවක් ලෙස දාවද්දක් ඉල්ලන එක මගේ මතයට අනුව නම් පිරිමි කමට කරන නිගාවක් .ඒවගේ එකෙක් බදින්නේ දෑවැද්ද මිසක් ගෑනිව නෙමේ

    Niyamai machan. mama wage hithana thawa Aya inna eka gana sathuthui. Elaz.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මේ..... ඔය හිගන කෑලි බැදගන්නේ නැතුව තමන්ට තත්වයක් තියෙනවනම් යමක් කමක් තියෙන උගත් කෙල්ලෙක්ව බැදගන්න. තමන් බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන ගොබිලයෙක් නම් දෑවැද්දක් බලාපොරොත්තුව හෝ නැතිව ගැනීම අවුල්

    ඔය මෙලෝ මගුලක් නැතුව ජංගියයි චීත්ත ගවුමයි බාටා දෙකයි දාන් අපු ගෑනුන්ගේ තමා කට සද්දේ වෙන්නේ,පට්ට ලෝබ වෙන්නේ මාස 6ය යද්දි...:lol::lol: සල්ලි තිබ්බ තැන් වල "උගත්" කෙල්ලෝ වෙනස් වෙනවා හුගාක් අඩුයි.පිරුනු කලේ දිය නොසැලේ කියනවනේ....

    බැදලා මාස 6 යද්දි ප්‍රදානම සාදකේ තමයි සල්ලි...පලවෙනි වලිය එන්නේ ආර්තික අඩු පාඩු ඇති උනාම. හරි ආදරේ මොකක්ද කියල තේරුම් ගනී බැදලා අව් රුදු 2ක් වත් ගිහාම. අනික් සේරම මායාවල් ප්‍රෝඩාවල්

    ඔය දෑවැදි අපිටනම් එපා කියන උන් "භහුතරයක්" මිදි තිත්තයි කියන කොහෙවත් යන මරාලෙකට කරගහපු නරි.:lol::lol::lol:


    ආ අනික.. බැදලා අව්රුද්දක් දෙකක් යද්දි ඉතුරු වෙන්නේ ඉතින් හම්බ වෙච්ච දෙයක් සහ ගෑනිගේ උගත්කම විතරයි.. මොකද බුද්දියත් ජාන වලින් යනවා.සල්ලිම තිබ්බා කියල මැටි එලදෙනක් බැදගත්තොත් අනිවා ලමයිනුත් මැටි තමා.:lol::lol::lol:


    පොඩ්ඩක් අවුල් වගේ තමා. ඒත් ඕක තමා ගල් යුගයටත් කලින් ඉදන් පැවතෙන සමාජ යතාර්තය.. උඩුගම්බලා පීනන්න ඕනේ උන් පීනලා බලා පල්ලා. හැබැයි ගිලිලා මලොත් ආපහු පල්ලෙහාට පීනලා බලන්න ආත්මේ මුල ඉදන් පටන් ගන්න බෑ. කසාදෙත් ඒ වගේ තමා:lol::lol:

    මේකෙන් කියන්නේ නෑ දෑවැදි ඉල්ලලා හොටු පෙරන් අඩපල්ලා කියල. උබලට ගෑනු දෙන්නේ උබල ගැනත් බලලනේ. නිකාන් හාල්පාරුවෙක්ට හොද කෙල්ලෙක් දෙන්නේ නෑනේ. ඒ වගේම තමා ගන්නකොටත් බලල ගනිල්ල:lol:

    කසාද බදිද්දි,

    ධනය, බලය, උගත්කම, සමාජ මට්ටම, අම්ම තාත්ත, නෑදෑයො, සහෝදර සහෝදරියන්ගේ තත්වය පවුල් පසුබිම, පෙනුම, සමාජශීලී බව සේරම බලලා බැදපල්ලා. ඕනේ තරම් හොද කෙල්ලෝ ඉන්නවා ගෙවල් වල. හැබැයි බස් වල ටෝක් කරලා මිස්කෝල් ගහලා ඒවා සෙට් කරගන්න බෑ., තමන්ගේ තත්වේ හදාගනිල්ලා. ගෑනු ඉදී ඕනේ තරම්. මොකෝ කලු නිකයෑ.. ඔන්න නිකන් හාල් කෑලිනම් පදුරකට ගලක් ගැහුවහම 1000ක් විතර විසික් වෙනවා.ලංකාවේ හොද කෙල්ලෝ අඩුවක් නෑ. භහුතරයක් කෙල්ලෝ අඩුමමමමමමමමමමමමමමමමම ඒලෙවල් වත් ගොඩදාගන්නවා කොල්ලෝ තමා අපතයා ගහන්නේ බහුතරක්. අනික් කාරනේ හුගාක් ධනවත් පවුල්වල ඉන්නේ "කෙල්ලෝ" කොල්ලො අඩුයි (හොයල බලපන් ) ඒ අය හොයන්නේ තවත් සල්ලි කාරයෙක්ටත් වඩා හොද උගත්කමක් ස්ටේටස් එකක් ඇති කොල්ලන්ව(මූන දැක්කහම හෝමෝසේපියන් පෙනුමක් ඇති පිරිමි සතෙක්, දැන් එහෙම උන් හරිම අඩුයි :lol::lol:). මොකද ඒ අයට තවත් සල්ලි ටිකක් කියන්නේ කොල විතරයි. කලා වැවේ අයිතිකාරයට වතුර බව්සරයක් වැඩක් නෑනේ.


    නිකන් හරක් වෙන්න එපා.සේරම බලලා ෆුල් ඔප්ශන් වන්ඩියක් බස්සපන්:lol::lol:


    100ට 100ක් අද්දැකීම් ඇසුරිනි
     
    Last edited:

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    dan kello job karana nisa dowry denna one nehe... ehema illanawanam eka ketha wedak mama hithanne

    habai thama godak demawpiyo dowry eka denne ithin thamange lamayage anagathe sarthaka karaganna udauwak widiyata...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    dan kello job karana nisa dowry denna one nehe... ehema illanawanam eka ketha wedak mama hithanne

    habai thama godak demawpiyo dowry eka denne ithin thamange lamayage anagathe sarthaka karaganna udauwak widiyata...

    :yes::yes:ඉල්ලලා ගන්නේ මොන විලි ලැජ්ජ නැති වැඩක්ද බන්..

    පය ගහන්න කලින් අත්ත බරයිද හයියයිද කියලා බලන්න ඕනේ. එහෙම නැතුව ගස්ලබු පිත්තකට පය ගහලා ගහම හූරලා ඉල්ලනවනම් කැත වැඩේ:P