දෑවැදි

Kolama

Well-known member
  • Sep 11, 2008
    18,006
    20,437
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දෑවැදි ගැන උබලගෙ අත්දැකීම් කොහොමද සිංහලු?

    ඔන්න හා හා පුරා කියලා මගෙ පුද්ගලික අත්දැකීම බෙදාගන්නම්.

    ගොඩක් පිරිමි වගේ මමත් ගෑනියෙක් ගද්දි දෑවැද්ද කියන දේ කොහොමවත් බලාපොරොත්තු වුනේ නෑ (ඒ වගේම මට එහෙම මොනවත් ලැබුනෙත් නෑ). ඒත් දෙන්නත් එක්ක එකතුවෙලා මහන්සියෙන්දි යුනුවෙන්න ඕන කියන මතේ මම හිටියා. ඉතින් මම අපි බැදලා අවුරුද්දකින් වගේ මම ජොබ් එකෙන් අයින් වුනා (වයිෆ් බැදපු දවසෙ ඉදන් මේ වෙනතුරු ජොබ් එකක් කලේ නෑ) අයින් වෙලා වයිෆුයි මමයි එකතුවෙලා මාකටින් ඒජන්සි එකක් පටන් ගත්තා.

    ඒ දවස්වල නම් ක්ලයන්ට්ස්ලගෙ මීටින්ස්වලට යන්න වයිෆුත් ආවා, එයත් ක්ලයන්ස්ලට කෝල් කලා. ඒ වගේම මම එයාට ග්‍රැෆික් ඩිසයිනින්, වෙබ් ඩිසයිනින්, ඉන්ටර්නෙට් මාකටින් වගේ දේවල් කියලා දුන්නා.

    ඔහොම ටික කලක් ගියාට පස්සෙ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා එයයි මමයි එයාලගෙ අම්මලගෙ ගෙදරට ගියා. ඊට පස්සෙ වයිෆ්ට එයාගෙ වැඩ හෙමීට කරගන්න ඇරලා එයා රිලැක්ස් වුනාට පස්සෙ මම එයාට ආයි අර දේවල් කියලා දෙන්න පටන් ගන්නද කියලා ඇහුවා. එතකොට එයා "තාත්තා ලොකු හයර් ගිහින් අම්මට පොඩි හයර් දෙන්නෙ නැහැනෙ" කියලා කිව්වා. (එයාලගෙ තාත්තට වැන් එකක් තියෙනවා)

    ඊට පස්සෙ ඉතින් මම තනියමම අදක් වෙනකං බිස්නස් එක කරගෙන යනවා.

    ඊට ටික කාලෙකට පස්සෙ දවසක් වයිෆ්ගෙ අම්මත් එක්ක පොඩි වචන හුවමාරුවකදි මම කිව්වා මගේ වයිෆ්ගෙන්වත් මට කිසි සපෝට් එකක් නැහැයි කියලා. එතකොට එයා කිව්වා "තාත්තා (එයාගෙ හස්බන්ඩ්) මාව බදිද්දි දෑවැදි බලාපොරොත්තු වුනෙත් නෑ මාව එයාගෙ වැඩවලට සම්බන්ද කරගත්තෙත් නැහැයි කියලා".
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    13,854
    1
    10,881
    113
    Ube gaani, Ubata kanna uyala denawada? Redi hodanawada? Lamaya balagannawada? Gedara as pas karanawada?

    ewa karanawanan thawa dewal ganigen balaporoththu wenna epa. Uba ube wade karala gedarata kanna bonna dipan. Ganiwa lamayawa balaganin. e athi.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,006
    20,437
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ube gaani, Ubata kanna uyala denawada? Redi hodanawada? Lamaya balagannawada? Gedara as pas karanawada?

    ewa karanawanan thawa dewal ganigen balaporoththu wenna epa. Uba ube wade karala gedarata kanna bonna dipan. Ganiwa lamayawa balaganin. e athi.


    ඔව් මට හොදටම සලකනවා මචන්. මට ආපු ප්‍රෙශර් එකත් එක්ක ඩයබිටිස් ආවා. කලින් නම් කඩෙන් කොළ කැද බීලා, ජිම් ගිහින් ශේප් වුනා. ඒත් ඊයේ බලද්දි ශුගර් ඩබල් වෙලා. මගෙ ලෙඩේට සෙට් වෙන කෑම ටිකක් උයාගන්න විදිහක් නැතුව ඉන්නෙ. වයිෆ් එක්කො මොකක් හරි අටවනවා, නැත්තන් කඩෙන් තමයි.
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,115
    1,572
    113
    dowry gena katha karaganna one badinna kalin misak dan katha karala vedak na. bandata passe ova gena ahanna giyoth randu thama. dan ubata karanan venava serama ithin earnings ehema