දෑස පලාගෙන කදුලු ආවා පුතීලා...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දෑස පලාගෙන කදුලු ආවා පුතීලා...

    20374233_2344626609096041_4280959716920736000_n.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පොඩි පන්තියක එකෙක් නෙ :D හරියට බැලුවොත් වැරදි කියන්නත් බෑ
    වාක්යනම් ගැලපෙන්න හදලා තියනවා. . නගරබද පොඩි උන්ට ඉතිහාසය වගේ විශයන්, සින්හල සාහිත්ය වගේ එවා ටිකක් මීටර් වෙනව අඩුයි. ගැටීම නැති නිසා.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පොඩි පන්තියක එකෙක් නෙ :D හරියට බැලුවොත් වැරදි කියන්නත් බෑ

    පොඩි පන්තියක එකෙක්

    වාක්යනම් ගැලපෙන්න හදලා තියනවා. . නගරබද පොඩි උන්ට ඉතිහාසය වගේ විශයන්, සින්හල සාහිත්ය වගේ එවා ටිකක් මීටර් වෙනව අඩුයි. ගැටීම නැති නිසා.

    මට නං පේන්නේ මූ හොද ඇම්ඩෙක්.. “කොටනව“ කියන වචනේ බලපන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට නං පේන්නේ මූ හොද ඇම්ඩෙක්.. “කොටනව“ කියන වචනේ බලපන්
    අත් අකුරු නම් පොඩි එකෙක්ගේ නෙමෙයි.. "ලදී" කියන වචනේ "දී" යන්න බලහන්. පොඩි උන් ඉස්පිල්ල ඔහොම ප්‍රොෆෙශනල් යුස් කරන්නේ නැ. ද යන්නට උන් ඉස්පිල්ල දාන්නේ මාර කොලිටියට.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අත් අකුරු නම් පොඩි එකෙක්ගේ නෙමෙයි.. "ලදී" කියන වචනේ "දී" යන්න බලහන්. පොඩි උන් ඉස්පිල්ල ඔහොම ප්‍රොෆෙශනල් යුස් කරන්නේ නැ. ද යන්නට උන් ඉස්පිල්ල දාන්නේ මාර කොලිටියට.

    :yes::yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔහොම අන්ඩපාල යක්කු ඉන්නවා. ටීචර් කෙනෙකුට, 2000දි විතර, O/L ගනිතය පෙපර්ස් බලන්න යනකොට එක පෙපර් එකක අමුනලා රුපියල් 1000ක් තිබිලා අහුවෙලා. ඌව පාස් කරන්න කියලා ඉල්ලලා ලියුමකුත් ලියලා
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    අත් අකුරු නම් පොඩි එකෙක්ගේ නෙමෙයි.. "ලදී" කියන වචනේ "දී" යන්න බලහන්. පොඩි උන් ඉස්පිල්ල ඔහොම ප්‍රොෆෙශනල් යුස් කරන්නේ නැ. ද යන්නට උන් ඉස්පිල්ල දාන්නේ මාර කොලිටියට.
    Ehema kiyanna ba dan Inna Podii un Owa gana mara widihata danne mee lagadi mata shook wadak una

    ganan wagayak Kiyala denna Gihilla Meka Kiyapi mame mama rachanawak liwa meke waradi balanna kiyala Ammeee Meke okkoma ewa harii mama danna widihata Habai nalanala bedaya witharaii waradi anikwa nam Okkoma thithata thibba :D Matawath ewidihata rachanawak liyanna baa Kihankoo
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ehema kiyanna ba dan Inna Podii un Owa gana mara widihata danne mee lagadi mata shook wadak una

    ganan wagayak Kiyala denna Gihilla Meka Kiyapi mame mama rachanawak liwa meke waradi balanna kiyala Ammeee Meke okkoma ewa harii mama danna widihata Habai nalanala bedaya witharaii waradi anikwa nam Okkoma thithata thibba :D Matawath ewidihata rachanawak liyanna baa Kihankoo
    ටහිකෙන උන් ඉන්නවා බන්. :yes:
    :yes::yes: