දික්කසාදයට හේතුව !

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දික්කසාදයට හේතුව !

    උසාවිය නිශ්ශබ්ද වන්….!

    උසාවියේ දික්කසාද නඩුවක් විභාග වේ…

    නීතීඥයා : පැමිණිලිකරු තමාගේ බිරිඳගෙන් දික්කසාදය ඉල්ලන්නේ කුමණ හේතුවක් නිසාද?

    පැමිණිලිකරු : ස්වාමීනී මා මැය කසාද බැඳපු දවස් වල වගේ නෙවෙයි.. දැන් ඇගේ රහස් ප්‍රදේශය බොහෝ කලු පැහැගැන්වී තිබේ,

    නීතීඥයා : එහෙම කලු පැහැගැන්වුනාම දික්කසාද කරන එක වටිනවද තමාට?


    පැමිණිලි කරු : නැහැ ස්වාමීනී එසේ කලු පැහැ ගැන්මට හේතුව මැයට තවත් හොර සම්බන්ඳකම් ඇතැයි මට සිතේ.

    නීතීඥයා : ස්වාමීණි විත්තිකාරිය වන මොහුගේ බිරිඳව විත්ති කූඩුවට ගෙන්වීමට අවසර.

    නීතිපති : අවසර ලැබෙනවා.

    නීතීඥයා : තමාට තවත් හොර සම්බන්ඳකම් තියෙනවා කියන්නේ ඇත්තක් ද?

    විත්තිකාරිය : අමූලික බොරු ස්වාමීනෙ.

    නීතීඥයා : එසේනම් ඔබගේ පුරුෂයා කියනා අන්දමට ඔබගේ රහස් ප්‍රදේශය අදික ලෙස කලු පැහැගැන්මට කාරණය කුමක් ද?

    විත්තිකාරිය : ස්වාමීනී එහෙනම් අහන්න මගේ මනුස්සයාගේ නහයට උඩින් පොඩ්ඩක් කලු වෙලා තියෙන්නේ ඇයි කියලා?

    නීතීඥයා : ඔබගේ නහයට උඩින් කලු වෙන්න හේතුව කුමක්ද?

    පැමිනිළිකරු : ඒ මම ඉස්කෝලේ කාලේ ක්‍රිකට් සෙල්ලම් කරද්දි දවසක් බෝලේ වැදිලා තමයි එතන කලු උනේ

    විත්තිකාරිය : ඉතිං ස්වාමීනී එක දවසක් එයාගේ බොලේ වැදිලා එහෙම කලු උනා නම් …………

    නඩුව අවසන්


    :rofl:
    -tlr
     
    Last edited: