ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්‍රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්‍රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය...
"අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..?"
පියතුමා පාඩම අතරවාරයේ ප්‍රස්නයක් ඇසීය....
එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය...
"දෙයියනේ..." යැයි කෑ ගසමින් සුමනා අවදිවිය...
"බොහෝම හොදයි..." පැවසූ පියතුමා සුපුරුදු ලෙස පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය... සුමනා යලිත් නින්දට වැටිනි..
"අපේ ගැලවුම් කරුවා කවුද ළමයි...?"
පියතුමා යලිත් අසනවාත් සමගම ඇම්ඩා යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය....
"ජේසු ස්වාමි දරුවනේ..." යයි කෑ ගසමින් යලිත් සුමනා අවදි විය...
"බොහෝම හොදයි බොහෝම හොදයි..."
යැයි පැවසූ පියතුමා යලිත් පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය..... ඇම්ඩන්ට ඔරවා බැලූ සුමනා යලිත් නිදන්නට විය...
සුමනා ඔරවා බැලූ නිසා ඇම්ඩා ටික වෙලාවක් යනතුරු පියතුමා ප්‍රස්න ඇසුවත් කිසිවක් නොකර සිටියත් ටිකවෙලාවක් යනවිට නැවත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇනීමට ඇම්ඩාට සිත් විය...
පාඩම අතර තුර පියතුමා නැවතත් ප්‍රස්නයක් ඇසුවේය...
"ඒවා ආදම්ට තමන්ගෙ විසිතුන්වෙනි ළමය ලැබුනම මොකද කිවුවෙ ළමයි..??"
ඇම්ඩා එවිටම යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය.. එවිට තදින් කිපුන සුමනා එකවර නැගිට ....
"බොල වනචරයො.... තෝ ඕකෙන් මට ආයෙ ඇන්නොතින්...මම ඕක දෙකට කඩල බිම දාල පාගල....අරගෙන උබේ * * ගහනව දැනගනින්..
***********************************
බුවෙක් ලංකාවෙ ඉඳන් ඕස්ට්‍රේලියාවට යන ප්ලේන් එකක යනවලු. ඔය අස්සෙ එන්ජින් අවුලක් ඇවිත් එකපාරටම ප්ලේන් එක මූදට කඩාගෙන වැටිලා. කොච්චර ඉක්මනට මේ දේවල් උනාද කියනව නම් පයිලට්ටවත් හිතා ගන්නත් බැරිවෙලා.
ප්ලේන් එක කඩාගෙන මූදට වැටුනු වේගෙට ප්ලේන් එක මැදින් දෙකට කැඩිල. කොහොම හරි අර කිවුව බුවා විසික් වෙලා මූදට වැටිලා. මූ වටපිට බලද්දි පනපිටින් ඉන්න කිසිම කෙනෙක් පේන්න නැහැලු.
බුවාට ඈත ගොඩබිමක සේයාවක් වගේ පෙනුන නිසා පුලු පුලුවන් විදියට පීනගෙන ගියාලු ඒ ගොඩබිම පැත්තට. අමාරුවෙන් වගේ පීනගෙන ගොඩට ගියාම තමා තේරිලා තියෙන්නේ ඒක ලස්සන දුපතක් කියල. දූපතේ ලස්සන බලන්න කියල බුවා හිමින් දූපත වටේ ඇවිදගෙන යනවලු.
එතකොට බුවා දැකල බීච් එකේ කෙල්ලක් වැටිල ඉන්නව. ලඟට ගිහින් බැලුවම හුස්ම ගන්නෙත් නැහැලු. කොහොම හරී කෘතිම ස්වසනය දීල බුවා කෙල්ල ආයෙ හුස්ම ගන්න තත්වෙට අරගෙන. කෙල්ලගෙ කොන්ඩෙ එහා මෙහා කරල බලද්දි ඒ ඉන්නෙ ලෝක රූප රැජිණිලු.
දුපතේ වෙන කවුරුත් නැති හින්දම මුන් දෙන්න හෙනටම ෆිට් වෙලා. ටික කාලයක් යද්දි දෙන්න ලව් කරන්න අරගෙන. දෙන්නම හරිම සතුටින් දූපතේ තියෙන පලතුරු එලවලු කාගෙන බීඉගෙන ඉන්නවලු.
දවසක් කෙල්ල උදේ එලියට බහිද්දි බුවා ඉන්නවලු මූද දිහා බලාගෙන හරිම දුක්මුසු මූනකින්.
කෙල්ල : ඇයි මේ ඔයා දුකින්?
බුවා : අන්තිම සති කීපෙම මම හරි සතුටින් ඉන්නෙ, ඒත් ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනව වගේ දැනෙනවා
කෙල්ල : කියන්න ඔයාට මොනාද ඕනෙ? මම ඕනෙ දෙයක් කරන්නම්
බුවා : හරි එක දෙයක් තියෙනව. මගේ ශර්ට් එක ඇඳගන්නවද??
කෙල්ල : හරි
බුවා : මගේ කලිසමත් ඇඳගන්නවද?
කෙල්ල : හරි
කෙල්ල බුවාගේ ඇඳුම් ඇඳ ගත්තට පස්සෙ බුවා බිම තිබුන අඟුරු කෑල්ලක් අරගෙන කෙල්ලගෙ මූනෙ රැවුලක් ඇඳල. "ඔයා දැන් මෙහෙම වමට ඇවිදගෙන යන්න. මම දූපතේ ඇනිත් පැත්තෙන් එන්නම්".
ඔහොම දෙන්න දෙපැත්තෙන් යද්දි වටෙන් බුවාට කෙල්ල එනව පේනවලු. මූ කෙල්ල දැක්කම හය්යෙන් දුවගෙන ඇවිල්ල කියනවලු
"අඩෝ උඹ දන්නෙ නෑ, මම ගිය ප්ලේන් එක කඩන් වැටිල පට්ට සීන් එකක් උනේ. උඹ දන්නවද මේ ටිකේම මම ගහන බඩුව කවුද කියල?
================================
උසාවිය නිශ්ශබ්ද වන්….!
උසාවියේ දික්කසාද නඩුවක් විභාග වේ…
නීතීඥයා : පැමිණිලිකරු තමාගේ බිරිඳගෙන් දික්කසාදය ඉල්ලන්නේ කුමණ හේතුවක් නිසාද?
පැමිණිලිකරු : ස්වාමීනී මා මැය කසාද බැඳපු දවස් වල වගේ නෙවෙයි.. දැන් ඇගේ රහස් ප්‍රදේශය බොහෝ කලු පැහැගැන්වී තිබේ,
නීතීඥයා : එහෙම කලු පැහැගැන්වුනාම දික්කසාද කරන එක වටිනවද තමාට?
පැමිණිලි කරු : නැහැ ස්වාමීනී එසේ කලු පැහැ ගැන්මට හේතුව මැයට තවත් හොර සම්බන්ඳකම් ඇතැයි මට සිතේ.
නීතීඥයා : ස්වාමීණි විත්තිකාරිය වන මොහුගේ බිරිඳව විත්ති කූඩුවට ගෙන්වීමට අවසර.
නීතිපති : අවසර ලැබෙනවා.
නීතීඥයා : තමාට තවත් හොර සම්බන්ඳකම් තියෙනවා කියන්නේ ඇත්තක් ද?
විත්තිකාරිය : අමූලික බොරු ස්වාමීනෙ.
නීතීඥයා : එසේනම් ඔබගේ පුරුෂයා කියනා අන්දමට ඔබගේ රහස් ප්‍රදේශය අදික ලෙස කලු පැහැගැන්මට කාරණය කුමක් ද?
විත්තිකාරිය : ස්වාමීනී එහෙනම් අහන්න මගේ මනුස්සයාගේ නහයට උඩින් පොඩ්ඩක් කලු වෙලා තියෙන්නේ ඇයි කියලා?
නීතීඥයා : ඔබගේ නහයට උඩින් කලු වෙන්න හේතුව කුමක්ද?
පැමිනිළිකරු : ඒ මම ඉස්කෝලේ කාලේ ක්‍රිකට් සෙල්ලම් කරද්දි දවසක් බෝලේ වැදිලා තමයි එතන කලු උනේ
විත්තිකාරිය : ඉතිං ස්වාමීනී එක දවසක් එයාගේ බොලේ වැදිලා එහෙම කලු උනා නම් …………
නඩුව අවසන්
================================
කාලෙකට පස්සේ යාලුවෝ දෙන්නෙක් හම්බවුනා.
A ට තිබුන හරියට කතාකරගන්න බැරි ලෙඩක්.
B ඇහැව්වා කොහොමද තොරතුරු කියල.
A කියනවා බොහොම හෙමින් " බො...හො....ම හො....ඳ....යි..."
B " ඔයාට දැන් කතා කරන්න පුළුවන්නේ "
A " ම.....ම දො....ස්....ත....ර කෙ...නෙ...ක් හ...මු...වු...ණා. එ...යා කි...ව්...වා හෙ...මි...න් ක...තා ක...ර....න්...න එ...ත...කො...ට හ...රි...ය...යි කි...ය...ල "
A " ඉතින් කොහොමද කසාද එහෙම බැඳලද "
B " ඔ...න්...න මෙ...න්...න ඉ...ඳ...ල ගැ...ස්.....සු....නා "
A " ඔවු බන් දැන් ඉන්න කෙල්ලෝ එක විදිහක් "
B " ම...ගේ වැ...රැ...ද්...ද. ද...ව...ස...ක් ඒ...ගො...ල්...ල...න්...ගේ ගෙ...ද...ර ඉ...ස්...තෝ...ප්...පු...වේ ඉ...ඳ...ගෙ...න ක...තා ක..ර ඉ...න්...න...කො...ට ගෙ...ද...ර බ...ල්...ලා උ...ගේ පි...ට ක..ස ක..ස ඉ...න්....න....වා. ම...ම කි...ව්....වා බැ...න්...ද...ට ප...ස්...සේ ඔ...ය....ත් ඒ...ක ම...ට ක...ර...න්...න කි...යල.
A " ඉතින් "
B " ම...ම කො...ච්...ච...ර වෙ...ලා...ව...ක් ග...ත්...ත...ද ඒ...ක කි...ය...න්...න කි...වු...වො...ත් කි...ය...ල ඉ...ව...ර...වෙ...ලා එ...යා බ...ල්...ලා දි...හා බ....ල....න...කො...ට ඌ උ...ගේ ඇ...ට දෙ...ක ලෙ...ව...ක...න...වා !!!!
=================================
බුවෙක් ගියාලු ඉන්ටවිව් එකකට රූපවාහිනී නිවේදක තනතුරක් වෙනුවෙන් තියෙන. ඉන්ටවිව් එකේ බුවා හොඳට උත්තර දුන්නට බුවා සැරින් සැරේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි තමාලු තිබුන අවුල.
ඉතින් ඉන්ටවිව් එක මෙහෙයවපු කෙනා කිවුවලු "උඹගෙ සුදුසුකම් හොඳයි, ප්‍රශ්නවලට උත්තර දුන්න විදියත් හොඳයි, ඒත් උඹ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නිසා උඹට මේ ජොබ් එක දෙන්න බෑ" කියල.
එතකොට අර බුවා කියනවලු "අය්යෝ ඒක ලොකුවට ගනන් ගන්න එපා. ඒක මට තියෙන අසනීපයක්. පැනඩෝල් දෙකක් බීපු ගමන් පැයකට මගේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නැතිවෙනවා".
"හරි එහෙනම් පැනඩෝල් දෙකක් බීල ආයෙ ඉන්ටවිව් එක කරමු" කියල ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු.
දැන් බුවා සාක්කුවට අතදාල පැනඩෝල් හොයනවලු. හොයාගන්න බැරි තැන මිනිහ සාක්කුවෙ තියෙන දේවල් එකින් එක මේසෙ උඩින් තියෙනවලු. සාක්කුවේ තිබුනෙම එක එක ජාතියෙ, එක එක ෆ්ලේවර්ස්වල කොන්ඩම් ජාතිමලු. ඔහොම කොන්ඩම් ගොඩාක් එලියෙන් තිබ්බට පස්සෙ අන්තිමටම බුවාට හම්බවෙලා පැනඩෝල් කාඩ් එක.
බුවා ඒකෙන් දෙකක් බීල ආයෙත් ඉන්ටවිව් එකට ෆේස් කරලු. කිවුව විදියටම මේ සැරේ ඇස් ගැහිලිත් නෑ ලැජ්ජාවෙන් වෙවුලන්නෙත් නැහැලු.
ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු "මට නම් මේක අදහගන්නත් බෑ, එච්චර හොඳට ඔයා මේක කරා, ඒත් ඔයාට මේ ජොබ් එක දෙන්න බෑ. රට වටේම බඩු ගහ ගහ යන බඩුකාරයෙක්ව අපි අපේ චැනල් එකට ගන්න කැමති නෑ. ඒක අපේ නමට හොඳ නෑ"
බුවා : උඹට පිස්සුද? මම කසාද බැඳල පාඩුවේ ඉන්න කෙනෙක් මිසක් බඩුකාරයෙක් නෙමේ
ඉන්ටවිව් කරන කෙනා : එතකොට මෙච්චර කොන්ඩම්ම් ගොඩක් සාක්කුවේ දාගෙන ඉන්නෙ ඇයි?
බුවා : ඇස් ගහ ගහ, ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ෆාමසියකට ගිහින් උඹත් පැනඩෝල් දෙකක් ඉල්ලලා බලපං
=================================
දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.
පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....”
*****************************************
ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ජවසම්පන්න ගොනුන් කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම නව යුවළද එබී බලන්නට වූහ.
වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර ලන්සු තැබීමට ආරාධනා කරයි.
“බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට 60 පාරක් විතර පට්ටි දානවා” කියලා
ඕක අහපු අර ගැනිට මාර චූන්ලු, ගෑනි මිනිහගේ කණට කරලා “බලන්නකෝ ඒයි මාසෙකට 5 සැරයක්නේ” කියලා.
ඊට පස්සේ වෙන්දේසිකාරයා තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් ගෙනල්ලා පෙන්නල කියනවලු “බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දකට 120 සැරයක් පට්ටි දාන්න පුලුවන් ” කියලා
ඕක ඇහිච්ච ගමන් මේ ගැනී ඒ පාර කියනවලු “ඒයියි.................. බලන්නකෝ මාසෙකට 10 පාරක්නේ අනේ....... හරි ස්වීට්නේ.............”කියලා
දැන් දැන් ඇහෙන දේවල් වලට මෑන්ස් ගේ චැනල් මාරු වෙන්න පටන් ගත්තලු.
ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් දක්කගෙන ආපු වෙන්දේසිකාරයා කියනවලු “මූගෙන් අපි අවුරුද්දකට 365 පාරක් පට්ටි දම්මනවා ” කියලා....
ඔක් ඇහිච්ච ගමන් මේ අවලං ගෑනි නොතෙරිච්ච විදිහට මිනිහගේ අතටත් පාරක් ගහලා කියනවලු “365 ක් නේ අනේ.... ඒ කියන්නේ දවසකට එක පාරක්, අවුරුද්දේ හැමදාම... අයියෝ බලන්නකෝ අනේ, ඒකටත් එක්ක ඔයා, මොනාද ඒයි........”
මාරාවේශ වෙච්ච මිනිහා බෙරිහන් දුන්නලු
“ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක වැස්සියෙක් එක්කද කියලා?

Last edited: