දිකක්සාදය..
බිරිද තම සෑමියාගෙන් දික්කසාද වීම සදහා උසාවියට ආවාය.තමාගෙ සෑමියා එක්තරා නිලියක් සමග අනාචාරයේ හෑසිරුණේ යයි යන චොදනාව මත ඈය මෙම දික්කසාදය ඉල්ලා තිබින.
විනිසුරු- ඈත්තද... මේ තමාගේ බාර්යාව කියන්නේ.. තමා ඔය කියන නිලිය සමග
නිදාගත්තද...?
ස්වාමියා- මොන පිස්සුද ස්වාමීනි.. එක විනඩියක්වත් නිදාගත්තේ නම් නෑ....

ගෙදර එන හෑටි
සචිනිගේ පෙම්වතා වුයේ මනොජ්ය.කාලයක් තිස්සෙ දෙදෙනා ආශ්‍රය කල නමුත් මනොජ් කවදාවත් සචිනිගේ නිවස්ට ගොස් තිබුනේ නෑත.
සචිනි- අනේ මනොජ්.. මේ සතියේ ද්වසක වත් ඔයා අපේ ගෙදර එන්නකො.. ඈවිත් අපෙ අම්මල තාත්තලා හම්බවෙලා අපේ සම්බන්දෙ ගෑන කියන්නකො...
මනොජ්- ඉතින් පෑටියො.. මම දන්නෙත් නෑනේ ඔයලගේ ගෙදරට එන හෑටි..සචිනි- ඔයා ගේ ලගට ඈවිත් ගේට්ටුවට දකුනු කකුලෙන් දාන්න..ගේට්ටුව ඈරේවි.. ඈතුලට ගිහින් තව පාරක් වම් කකුලෙන් ගේට්ටුව වහන්න.. ඊළගට වෑලමිටෙන් බෙල් එක ඔබන්න.. දොර ඈරුනේ නෑත්තම් ඔළුවෙන් දෙපාරක් ගහ්න්න.. මම කාමරෙ ඉදන් ඈවිත් දොර අරින්නම්...
මනොජ්- ඈයි හත්තිලව්වේ.. ඉතින් ගේට්ටුවට පයින් ගහන්නේ..වෑලමිටෙන් බෙල් ගහන්නේ.. මගේ අත් දෙක හොද්ට තියෙනවානේ...
සචිනි- ඒ උනාට මම දන්නවනේ ඔයා හිස් අතින් එන්නේ නෑති බව...

වෙන දේ.
මිදුලේ තිබුන පුන්චි පොකුණ අසල සිටි පුතා අම්මාගෙන් මෙසේ ඈසුවේය...
පුතා- වතුර නෑති උනාම කකුලුවන්ට මොකද වෙන්නේ...
අම්මා- හරියට තෑම්බෙන්නෙ නෑ...
උපුටා ගෑනීම_ ඉරිදා ලක්බිම [6/2/2011]