Bump
මොකෝ වුනේ?
බබා සනීපෙන් ඉන්නවද?
උඹල දෙන්න අවුලක් නැතුව ඉන්නව නේද?
Bump
මොකෝ වුනේ?
බබා සනීපෙන් ඉන්නවද?
උඹල දෙන්න අවුලක් නැතුව ඉන්නව නේද?
ado mageth oya wagema seen ekak ban.![]()

ෙවනම පදිංචි ෙවලා බලපං බං... ඒ ෙව්සාෙවා වද්දගන්න ඒපා පළාතකට..

[/QUOTE]බබා සනීපෙන් ඉන්නවා බන්. ඒත් පොඩි පොඩි කේස් තියෙනවා තාමත්. ගෑනිගේ මොලේ හෝදලා තියෙනවා සුපිරියටම. එපා වෙනවා ජීවිතේම
බබා සනීපෙන් ඉන්නවා බන්. ඒත් පොඩි පොඩි කේස් තියෙනවා තාමත්. ගෑනිගේ මොලේ හෝදලා තියෙනවා සුපිරියටම. එපා වෙනවා ජීවිතේම
advice එකක් දෙන්න කලින් ලියපං , උබේ වයස කියාද? wife ගේ වයස කීයද .... කසාද බැදලා කොච්චර කල්ද , ලංකාවේද ඉන්නේ ? තරහ නැතුව කියපං සැකවින් හරියට මොකක්ද කියල හේතුව මේ අව්ලට ...
මට 32 ගැනිට 29 කසාදෙට අවුරුදු 3යි. ලංකාවේ ඉන්නේ.
හේතුව ළමය හම්බුනට පස්සේ ගනිගේ ගෙදර උන් ගැනිව එහෙ එක්කන් ගිහින් ගෑනිගෙ ඔළුවට විසබීජ දාලා. දැන් ගෑනි මගේ එක්කයි අපේ ගෙදර උන් එක්කයි කේස්. ළමයට මස 2යි. ගෑණිට ලොකු උන්ගේ උන්ව දැන්. උන් කියන විදියට වැඩ කරන්නෙ.

ළමයි ලැබුනම ගෑණූන්ගෙ අම්මලට ඕනි ළමයව එයාලගෙ විදිහට හදන්න. තාත්තගෙ පවුලෙ අය මොනව කිව්වත් වැරදියි.. -ළමය අපේ නෙ- කියන මතේ ඉන්නෙ. ළමය ආච්චිට ළං වෙනවා.. ටිකෙන් ටික ළමයගෙ පොඩි මොලේටත් විසබීජ එනවා. තාත්තා කියන්නෙ පිටස්තරයෙක් වගේ වෙනවා. වැඩියෙන්ම ආදරේ අම්ම කියන එක බලෙන් කරගන්නවා. තාත්තගෙ පැත්තේ නෑදෑයො හතුරො මට්ටමට දානවා. ඒහෙම වුනාම ගොඩක් පවුල් වල තාත්තා නිහඩ වෙනවා. ඒක මැරෙනකල්ම එහෙම වෙනවා. අම්මල ළමයි එක පැත්තක් වෙනවා.. තාත්තා කොන් වෙනවා.. ඔය ක්‍රෙම්ට පුද්ගලිකව මමත් පට්ට අකමැතියි..
ඔය පිටරටවල ගිහින් ඉන්න පවුල් ළමයි හදාගෙන තනියෙන් ජීවත් වෙන්නේ සමගියෙන්..
ගෑණිට එක පාරක් පැහැදිළි කරල දීපන් උඹ ආස නැහැ කියල මේ සිස්ටම් එකට.. දෙපාරක් තුන් පාරක් බලපන්.. හැදෙන්නෙම නැත්නන් පොඩ්ඩක් උඹ දවස් දෙක තුනකට මිසින් වෙලා හිටපන් ගෙදරින්..
දික්කසාද වෙන්න තරම් ඕක හේතුවක් නෙවෙයි... ඒ level එකට කතාවක් යන්න තරම් කාරණයක් මෙතන පෙන්න නෑ .... උබල දෙන්න love කරලද බැන්දේ? දෙන්න ඉන්නේ කොහෙද (එකතැනද )
adey thamas case da ban,,dan masa 2 kittui ne..badninanth epa wenawa mewa ahaddi..
දෙන්නම වෙන් වෙන්න කැමති වෙලා ඒත් වයිෆ්ට ආදායමක් නැතුව තියෙද්දි හස්බන්ඩ වන්දි දීම ප්‍රතික්ශේප නම් කොහොමද බන් වැඩේ..
උන්ෙග් කාෙල් ඉවරයි කියලා පිළිගන්ෙන් නැති ඒවුන්ෙන් බං.. ඒෙහම ෙදමව්පිෙයා් ඉන්ෙන් මාරම ටිකයි බං.. දරැවන්ට කරගන්න දීලා පැත්තකට ෙවලා ඉන්න... ෙලාකුම සීන් ඒක තිෙයන්ෙන් ඉස්සර ෙලාකු ෙලාකු ෙජාබ් කරපු.. ගම් වල ෙලාකු තනතුරැ දරපු උන් තමයි.. ප්‍රින්සිපල් ලා... ටීචර්ලා .. ග්‍රාම ෙස්වකලා වගේ උන් තමයි ඔය..
ඔව් ලව් කරලා තමයි. ඉන්නේ අපේ ගෙදර
සිරාවට, පුද්ගලිකවම මම මේක දැකපු දන්නා ,අත්විදන දෙයක් , මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ, අද කාලේ හැමදේම , රුඉතෙට වෙන්නේ.....