දික්කසාද නඩුවෙන් හෙළි වූ රහස්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දික්කසාද නඩුවෙන් හෙළි වූ රහස්

    මේ රටේ මහජනතාවගේ මුදල් හොරාකන හාල්මැස්සෝ, තෝරු, මෝරු ගැන ජවිපෙ අනුර කුමාර නියම කතාවක් කරලා තිබ්බා පහුගිය දවසක.. ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන සහ ඇත්තටම ආණ්ඩුව මොනවගේද කියලා හොයන අයට, පාවෙන ඡන්ද දායකයන්ට හොඳ කතාවක්.. හැබැයි ඉතින් අසූචි වලේ බැහැපු උන්ටනම් මෙහෙම නෙමෙයි මුන් උන්ගේ අම්මලා, අක්කලා නංගිලා උස්සගෙන ගියත් වගේ වගක් නෑ..


    කතාව බලන්න පින්තූරය උඩ ක්ලික් කරන්න..

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    විමලයගේ සයිට් එකෙන් නම් වැඩ පටාන් අරන්..:lol:



    Ashampoo_Snap_2014.02.19_11h37m54s_001_.jpg



    :lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනුර කුමාර කියන්නේ අද ඉන්න ඇත්ත විපක්ෂ නායකවරයා... කට කෑවත් කොන්ද කෙලින් තියන් කතා කරනවා. මට බය මහින්ද මෙයාටත් ෂොට් එක දෙයි කියලා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනුර කුමාර කියන්නේ අද ඉන්න ඇත්ත විපක්ෂ නායකවරයා... කට කෑවත් කොන්ද කෙලින් තියන් කතා කරනවා. මට බය මහින්ද මෙයාටත් ෂොට් එක දෙයි කියලා.

    ඒක නම් ඇත්ත.. :(
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    anurala ekata kaawe me wage haal masso size horu ekka
    eda hithanne nathiwa athi royal family ekak awilla dayonosiresla
    vidihata rata kai kiyala