දික්වැල්ලේ_ජර්මන්_තරුණියට_නින්දේදී නොදැ&
ලංකාව සංචාරක ආකර්ෂණය ඇති කරගන්නට දැඩි උත්සාහයක නිරතවන මේ අවස්ථාවේ
දැන් දැන් අපට වාර්තාවන්නේ එය කණපිට පෙරළන සිදුවීම්ය.
පසුගියදා අපට වාර්තාවූයේ තංගල්ලේ සුද්දියකට අතවර කරන්නට යාම නිසා සුද්දෙක් මැරූ අවාසනාවන්ත සිද්ධියයි.මේ අතර තවත් සුද්දියක් නින්දේ සිටියදී අතවරකිරීමක් ගැන ඊයේ මාතර දික්වැල්ලෙන් වාර්තා වනවා.
මාතර දික්වැල්ල ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි ජර්මන් ජාතික සුරූපී තරුණියක හෝටල් කාමරයේදී කිසියම් පුද්ගලයකු විසින් අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය ඊයේ පරීක්ෂණ ආරම්භ කළා.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ සඳුදා (6* පාන්දර 3ට පමණය).
මෙකී තරුණිය සිය පෙම්වතා ද සමග 2.30 පමණ වනතුරු හෝටලයේ මත්පැන් පානය කරමින් සිට පසුව සිය පෙම්වතා ද සමග නින්දට ගොස් තිබෙනවා.අධික ලෙස මත්පැන් පානය කර සිටි නිසා පෙම්වතාටත් ඇයටත් තදින් නින්ද ගොස් තිබෙනවා.
පාන්දර 3 ට පමණ තරුණිය හදිසියේ අවදි වී තිබෙන අතර කිසියම් පුද්ගලයකු ඒ වන විට ඇයට අතවර කරමින් සිටින බව හැ`ගී තිබෙනවා. මුලින් ඇය සිතා ඇත්තේ තමා සමග මේ සිටින්නේ පෙම්වතා කියාය. එහෙත් තමා සමග සිටින පුද්ගලයා වෙනත් අයකු බව ටික වේලාවකින් ඇයට තේරුම් ගොස් ඇත්තේ ඒ ඇඳේම පසෙක තම පෙම්වතා තද නින්දේ සිටිනු දුටු විටය.
එම අවස්ථාවේ ඇය කෑගසා ඇති අතර නාඳුනන පුද්ගලයා නිරුවතින්ම කාමරයෙන් පැන දිව ගිය බවද වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ නමුත් ඊයේ සවස් වනතුරුත් කිසිවකු අත්අඩංගුවට ගෙන තිබුනේ නැත.
තංගල්ලේ සිද්ධියෙන් පසු ඇතිවූ ආන්දෝලනය නිසා මෙරටට පැමිණ සිටි සංචාරකයින් වහාම රටින් පිටමංව ගිය අතර මේ සිද්ධිය නිසාද දැන් ප‍්‍රදේශයේ සංචාරකයින් කලකිරීමට පත්ව ඇතැයි වාර්තා වනවා.
දෑත් සක්තිමත් කොරන්න ආපු කෙනෙක් ගේ ගෝල බාලයෙක්ද දන්නේ නෑ