Porn විතරක් නෙමෙය් ඕනෙම දෙයකට ඇබ්බැහි වෙන එක නරකයි. Porn බැලුවම මනස විකෘති වෙනව කියල තාම ඔප්පු කරල නැහැ, ඕක ලංකාවෙ ලිං මැඩියන්ගෙ තවත් හිතලුවක් පමනයි. ඒ වගේම ගනිකාවො හොයන් යන්නෙ කාන්තාවො එක්ක සාර්ථක සම්බන්ධතා පවත් වීමට අසාර්ථක වෙන පිරිමි. මිනිස්සු තමන්ගේ ආවේගශීලී හැඟීම් නිවා ගන්න action movies බලනව වගේ porn කියන්නෙ තවත් මාධ්‍යයක්. ඕක serious ගන්නවනන් ඉතින් වැරැද්ද porn වල නෙමෙය් බලන එකාගෙ මිසක්



අහල තියෙනවද පොඩි ලමයිගෙ ම්නස වර්ධනය වන අවදිය ගැන. මේ මැඩියො කියන කථාවක් නෙමේ , මනෝ විද්‍යාව කියන කථාවක්, මට පේන විදියට ඔහේටත් යම් මානසික ව්‍යාකූල තාවයක් තියෙනව. " තමන් සියල්ල දත් කියල"
![]()
මේක පොඩ්ඩක් බැලුවනම්