දිගටම වර්ගමූලය හොයාගෙන ගියොත් 1 වෙනව වගේ

AnuradhaRa

Well-known member
  • මම කිව්වේ වර්ගමුල හොයාගෙන හොයාගෙන යද්දී අන්තිමට එක වෙන්නේ නෑ බන් මොකක් වත් .
    සීමාව 1 හරි (y)
    එක එක එකතු වෙවී දිගටම යයි අනන්තයට එනකං සම් එක, 100න් නතර වෙන්නෙ නෑ.
    එතකොට මොකක්ද බං ඔය වීඩියෝ එකේ හදල තියෙන්නෙ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    What he's talking here is correct and possibly trying out the SQR function on a calculator. That's what his original question was, and this video wasn't there.
    Repeated keypresses of the SQR finally results in 1.
    Each time the SQR is pressed the calculator does the square root , which is raising the number to the power of 1/2 or 0.5. If you press it three times effectively the original number is raised to the power of (0.5)^3 or 0.125
    Press it 10 times then the number will be raised to the power of (0.5)^10 =1/1024 which is 0.0009765625
    Press it 25 times and the power will be .0000000298023224
    With further repeats this power gets smaller and smaller and reaches 0 (at least the calulator's machine computational limit of 0)
    Any Number raised to the Power of 0 is 1 - and that's why the answer is 1.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,781
    167,438
    113
    එකමත් එක රටක
    සීමාව 1 හරි (y)
    එක එක එකතු වෙවී දිගටම යයි අනන්තයට එනකං සම් එක, 100න් නතර වෙන්නෙ නෑ.
    එතකොට මොකක්ද බං ඔය වීඩියෝ එකේ හදල තියෙන්නෙ
    ඔකේ මූල එකතුවක් නෙවෙයි බන් තියෙන්නේ. දන ලකුණක් නෑ නේ ඇතුලේ. ඔය තියෙන්නේ වර්ගමුල පුනරාවර්ත්ව ලියලා එන අගය 10න වැඩි කරල වගේ දෙයක්... ඌ ආදේශ දදා ගිහින් රටාවක් අරන්, අනන්ත ශ්‍රේණි වල සුත්‍රයක් දානවා බලය සුළු කරන්න.
     

    AnuradhaRa

    Well-known member
  • ඔකේ මූල එකතුවක් නෙවෙයි බන් තියෙන්නේ. දන ලකුණක් නෑ නේ ඇතුලේ. ඔය තියෙන්නේ වර්ගමුල පුනරාවර්ත්ව ලියලා එන අගය 10න වැඩි කරල වගේ දෙයක්... ඌ ආදේශ දදා ගිහින් රටාවක් අරන්, අනන්ත ශ්‍රේණි වල සුත්‍රයක් දානවා බලය සුළු කරන්න.
    උඹ පෙසා නේද :rolleyes:
     

    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    10ට එකතු කරනව දහයෙ වර්ග මූලය, ආයෙ ඒකට එකතු කරනව √10 යෙ වර්ගමූලය
    මට පොඩ්ඩක් පැටලුනා දිගටම වර්ගමූලය හොයං යනව කියල. එතකොට කොයි සංඛ්‍යාවත් 1 තමා උත්තරේ..
    ubata one oya video eke eka solve karannada? oya video eke thiyenne wena case ekak( limit eka approximately 10^e-1= 52.273529967 walata converge wenne 10*10^(1/n)*10^(1/n^2) general senario: ), uba Thread eke ahapu eke limit eka " convergent series ekak", value eka 1 ta converge wenawa series eka infinity walata yanakota.
    Limit eke Taylor expansion eka aragena oka prove karanna puluwan.
     
    Last edited: